මීලගට රට බාර ගන්න ඉන්න රාජිතට හූ කියා පන්නයි.. මෝචරිය දොරෙන් පැන යයි..

June 14, 2019 at 12:02 am | lanka C news
මීලගට රට බාර ගන්න ඉන්න රාජිතට හූ කියා පන්නයි.. මෝචරිය දොරෙන් පැන යයි..

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ඊයේ දිනයේ මීගමුව රෝහලේ පැවති උත්සවයක් සදහා ගිය අවස්ථාවේදී ඔහුට දැඩි විරෝධයක් එල්ල විය.

රෝහල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූ පිරිස කියා සිටියේ ඇමති රාජිතගේ ප‍්‍රජා අයිතිය අහෝසි කල යුතු බවයි.

විරෝධතාවය හේතුවෙන් ඇමතිවරයා රෝහල් භූමියෙන් පිට වූයේ රෝහලේ පසුපස ගේට්ටුවකිනි. විරෝධතාකරුවන් පැවසුවේ එම මාර්ගය මෝචරිය මාර්ගය බවයි.

ඉදිරි දොරටුවේ සිටි විරෝධතාකරුවන් ඇමතිවරාගේ වාහන අවුරමින් විරෝධතා දැක්වූහ.

ඇමති රාජති සේනාරත්න අවස්ථා කිහිපයකදීම කියා සිටියේ තමනට මීලගට රට බාර ගැනීමට සූදානම් වන්නේ ජනාධිපති අගමැති පවා පවසා ඇති බවයි.

මීලග ජනාධිපති අපේක්‍ෂක ලෙසද ඇමති රාජිත සේනාරත්න පිරිසක් මත පල කරති.

34 views

18 Comments to “මීලගට රට බාර ගන්න ඉන්න රාජිතට හූ කියා පන්නයි.. මෝචරිය දොරෙන් පැන යයි..”

  1. Orkawa alllala amu amuwey mocariyata damala dora whannna tibuney.

  2. Lee says:

    Thank you, Negombo people.. Well done..

  3. Parajitha says:

    He should have been sent to the mortury then and there. Bad luck of patriotic Sri Lankans!

  4. Mangala says:

    Mochariya paththen giya nam mochariyata dala ikmanin dora wahala damme naththe mokada

  5. සාදු..සාදු..සා...කෙලපියකෝ හොම්බට දෙකක්... says:

    සාදු..සාදු..සා…කෙලපියකෝ හොම්බට දෙකක්…

  6. siri says:

    rate inna pilikulma jarama eka.

Main News