මීලගට රට බාර ගන්න ඉන්න රාජිතට හූ කියා පන්නයි.. මෝචරිය දොරෙන් පැන යයි..

June 14, 2019 at 12:02 am | lanka C news
මීලගට රට බාර ගන්න ඉන්න රාජිතට හූ කියා පන්නයි.. මෝචරිය දොරෙන් පැන යයි..

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ඊයේ දිනයේ මීගමුව රෝහලේ පැවති උත්සවයක් සදහා ගිය අවස්ථාවේදී ඔහුට දැඩි විරෝධයක් එල්ල විය.

රෝහල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූ පිරිස කියා සිටියේ ඇමති රාජිතගේ ප‍්‍රජා අයිතිය අහෝසි කල යුතු බවයි.

විරෝධතාවය හේතුවෙන් ඇමතිවරයා රෝහල් භූමියෙන් පිට වූයේ රෝහලේ පසුපස ගේට්ටුවකිනි. විරෝධතාකරුවන් පැවසුවේ එම මාර්ගය මෝචරිය මාර්ගය බවයි.

ඉදිරි දොරටුවේ සිටි විරෝධතාකරුවන් ඇමතිවරාගේ වාහන අවුරමින් විරෝධතා දැක්වූහ.

ඇමති රාජති සේනාරත්න අවස්ථා කිහිපයකදීම කියා සිටියේ තමනට මීලගට රට බාර ගැනීමට සූදානම් වන්නේ ජනාධිපති අගමැති පවා පවසා ඇති බවයි.

මීලග ජනාධිපති අපේක්‍ෂක ලෙසද ඇමති රාජිත සේනාරත්න පිරිසක් මත පල කරති.

102 views

18 Comments to “මීලගට රට බාර ගන්න ඉන්න රාජිතට හූ කියා පන්නයි.. මෝචරිය දොරෙන් පැන යයි..”

  1. හැක හැක says:

    “විරෝධතාකරුවන් පැවසුවේ එම මාර්ගය මෝචරිය මාර්ගය බවයි”.

    ප්‍රශ්නයක් නෑ, මූ ලඟදිම මෝචරියට යාමට නියමිත නිසා දැන්ම ඉඳලම ඒකට ගිහින්ල හුරුවන එක හොඳයි!

  2. ranjan says:

    අවසානයක පෙරමග ලකුණු

  3. Sri Lanka says:

    well done keep it up

  4. desta says:

    tathtai putai kohomath hoda oriyal ekak kanawa dekak neha mangalaya tath occharai yaha palanaye anthima kalaya. bawa karunawen sakanna ranil kapatiya

  5. charles says:

    Only muslims will vote you.

    • Janathawa says:

      That treatment is hardly enough for this person ,who branded the patriotic people in our Motherland as racialists for the sake of minority votes. He is also liable for whitewashing the extreme Muslim fanatics evil activities ,when they were brought to the notice of the rulers by well informed people.He would definitely get an unforgettable feed back from the people at the forthcoming elections .

  6. Maru Sira says:

    ප්‍රාජිත සහ උගේ කොලූ වතුර සේනාරතන නුදුරු අනාගතයේදීම අම්බානකට ගුටි කෑමට නියමිතය.

  7. lolla says:

    Okatai…..Okage Waachala Puthatai wenne ….
    Gadafi ta wuna wade…….

  8. Sinnaporan says:

    I salute for the bravery of the people, Entire nation must raise unanimously against corrupt politician like him People must get together and join hangs to in the past teach them a good lesson not to repeat what they did in the past. .

  9. SuMa says:

    මේ අපේ රට කෑ.. රට කන.. ප්‍රධාන නරුමයෙක්.. මුන් ව ජනතාව විසින් හඳුනා ගනිමින් තිබේ. එය යහපත් ප්‍රවනතාපයක්..

  10. Ranjith Pushpakumara Perera says:

    well done keep it up. Don’t let this idiot to destroy our country

Main News