මීලගට රට විහිළුකාරයෙකුට බාර දෙන්න බෑ… රනිල් ජනාධිපති කරන්න ජනතාව පෙල ගැහිලා..

September 26, 2021 at 1:20 pm | lanka C news
මීලගට රට විහිළුකාරයෙකුට බාර දෙන්න බෑ… රනිල් ජනාධිපති කරන්න ජනතාව පෙල ගැහිලා..

රට කඩා වැටී ඇති මොහොතක නැවත රට ගොඩනැගීමට නම් මීලග පාලකයා විහිළුකාරයෙක් නොවිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

ඒ නිසා මීළඟ රාජ්‍ය නායකත්වය ලබා දිය යුත්තේ එම අභියෝගය භාරගෙන ජයගත හැකි දර්ශනය හා වැඩ පිළිවෙලක් සහිත ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බවද ඔහු කියා සිටියි.

වික්‍රමසිංහ මහතාට අවලාද කියමින් සතුරුකම් කළ සියලු දෙනා අද වනවිට රට වැටී ඇති අගාධය තේරුම් ගෙන එක්සත් ජාතික පක්ෂය වටා පෙළ ගැසෙමින් සිටින බව ද හෙතෙම පවසයි.

එළඹෙන අප්‍රේල් මාසය වන විට රට මීට වඩා දරුණු තැනකට ගමන් කරනු ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

22,417 views

54 Comments to “මීලගට රට විහිළුකාරයෙකුට බාර දෙන්න බෑ… රනිල් ජනාධිපති කරන්න ජනතාව පෙල ගැහිලා..”

  1. සවි කාල says:

    රනිල් කියන්නේ කවුද…අපි නම් දන්නේ නෑ. මොන ටෙලි නාට්‍යයේ ද හිටියේ? ඔයා කවිද? අපි දන්නේවත් නෑනේ. කමක් නෑ. පලාත් පාලන ඡන්දේ ඉල්ලන්න ලබන පාර. පුලුවන් නම් ඡන්ද 2000 වත් ගන්න බලන්න.

  2. Mr. Bean says:

    They are not really clowns. They have been acting as clowns to establish their power They are so cunning to manipulate their personal agendas to achieve their objectives. They are not similar to Lee Ku-wan u in S.pore or M. Mohmad in M.sia. In other words they are predators and looters.

  3. MD says:

    විහිළු කාරයා හොඳයි පාරේ වාහනවල හොන් ගහන ජෝකර්ලාට වඩා

    • LION says:

      මහා බැංකු මගඩියේ මහා හොරාව රටේ ජනපති කරන්න අවශ්‍ය බව පවසන්නේ අබේවර්ධනට අමු කැවිලද ? ඔබට අවශ්‍ය නම් වෙනත් රටක් ඒ සදහා සොයා ගන්න ..ජනතාව ජන්දෙන් ප්‍රතික්ෂේප කරපු කිසිම දේශපාලකයෙක් නැවත අපේ රටේ ජනපති හෝ මන්ත්‍රීවරයකු වීමට උත්සාහ දැරීම විහිළුවක් ,සිහිනයක් පමණි දැනට අපේ රටේ ඇති කිසිම දේශපාලන පක්ෂයක් කෙරෙහි ජනතාවගේ විශ්වාසයක් නැත ..ඔවුන් සියලු දෙනාම වංචාකාරයෝ ,බොරුකාරයෝ ..ඔබත් එවැනිම නරුමයෙක්

  4. Amda says:

    ජනතාව??? පෙල ගැහිලා???????????????
    මම හිතන්නෙ සීනි – කිරි පිටි පෝලිම් දැකලා මෙයා වරදවා වටහාගෙන

    2015-2019 විහිලු කලේ කවුද කියල අපි දැක්කනේ.

  5. ගොන් නාම්ඹා says:

    අම්මපා…? දැං එතකොට කවුද විහිළු සපයන්නේ?

  6. mdd says:

    ranil kiyana kudu karayata dennada kiyanne

  7. අම්මට හාඩූ මෙන්න තව විහිලූ සප්ලයි කින්ග් කෙනෙක්. says:

    මාරයි නේ බං ඒ විහිලූව..මේ කියන්නේ අලියා පාස් ගැන වෙන්ටැති. Yalpanm kittuwa thiyena ටවූම අලිමංකඩ කියන තැන නේ. අනේ සූන්දර මතකය. පාමංකඩ ඇලීමංකඩ අලියා පාස්….නියම ජෝකරයා.

  8. baiya says:

    meka pissek. rajapakshala ekka hondatama deal dagena inne.

  9. daya says:

    පක්ෂයේ සභාපති කමට හොද කෙනෙක් පත් කරන්න .එවිට යූ එන් පී රජයක් ගේන්න පුලුවන්

Main News