මීලග අගමැති අපේක්ෂක කවුදැයි ඇමතිවරයෙක් අගමැති මහින්දගෙන් අසයි..
March 26, 2021 at 11:20 am | lanka C news
මීළඟට පැවැත්වෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වනුයේ කවුරුන්දැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරයෙකු විමසා ඇතැයි වාර්තා වේ.
මහින්ද රාජපක්ෂ මහතාම අගමැති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන්නේ නම් කිසිම ගැටළුවක් නැතැයිද එනමුත් වෙනත් අයෙක් අගමැති අපේක්ෂක වන්නේ නම් ගැටඝුවක් ඇතැයිද එම ඇමතිවරයා පැවසූ බව නෙත් ගුවන් විදුලිය වාර්තා කළේය.
පසුගිය සතියේදී මෙවන් හමුව සිදු වී ඇතැයි ද එම වාර්තාව තව දුරටත් පැවසීය.
නැතුව නැතුව…එතුමත් ඉතින් සිරිමාවෝ මැතිණියගේ අඩිපාරෙ යන්න එපැයි !
කවුරු අගමැති අපේක්ශකයා උනත් ගැටලුවක් නෑ රාජපක්ශ පවුලේ කෙනෙක් හැර. දැන් මිනිසුන්ට රාජපක්ශල තිත්ත වෙලා .සීනි පොල්තෙල් නියම ගැහිලි කාරයෝ එලිවෙනු දවසට රගේ තේරෙයි.
මොකෙක් උනත් කමක් නෑ හොදට සීනි කාල පොල්තෙල් බොන්ඩ පුලුවන් එකෙක්
මීලග අගමැති අපේක්ශකයා සුනාමි මුදල් හොරාකන අයෙකු නොවිය යුතුයි. සීනි වලින් පොල්තෙල් වලින් බිලියන ගනන් මහජන මුදල් කොල්ල්කන අයෙකු නොවිය යුතුයි .හම්බයින්ගේ බුරියාණි කාල චන්දය දුන් සිංහලයින්ට කෙලින අයෙකු නොවිය යුතුයි.
Nirvan Joseph Rajapaksha 2050 ජනාධිපති කරවීමයි එතුමාගේ පැතුම
IT’S A DAY DREAM …
නිර්වාන් ජෝසප් නම හරියට රයිගමය යි ගම්පලයයි වගේ ..අපේ රටට අවශ්‍ය නියම සිංහල බෞද්ධ පාලකයෙක් මිසක් රට විකුණන /බදු දෙන දේශපාලකයින්ගේ මුනුපුරෝ නොවේ
Apo katawath denne nehe waha kala mereyi
Thin lokayema inna thanhabarithaya
කැට තියල කියතෑකි රජ පවුලේ කෙනෙක් හැර වෙන කවුද ?පියාගෙන් පුතාට පුතාගෙන් මුනුපුරාට.බයි වහල්ලුන්ටත් පූලුවන් වහල්කකම ඒ විදිහටම පරම්පරාවෙන් පරම්පරාවට දායාද කරන්න
හොරගොල්ලේ හොරුන්ගේ පාලනය වගේ පවුල් පාලනය අපේ රටට සාපයක්
මෙයට එකම පිළිතුර ලැබෙන්නේ ජනතාව පමණයි. කලබල වෙන්න එපා.
දි.මු වගේ ලෙඩ ඇඳේ ඉද්දි නම් මහින්ද මහත්තයෝ පාර්ලිමේන්තු එන්න එපා. ඔබතුමත් දැන් යන තැනකට වැඩක් පලක් කරගන්න. අඩුම ගානේ මාස කිහිපයක් ආරණ්‍යය සේනාසනයකට ගිහින් ඒ කටයුතු කරගන්න. හැකිනම් පැවිදි වී ලෝකයටම ආදර්ශයක් ලබාදෙන්න…
No way for JOSEPH OF NARVIN R…..WILL next President in coming mid of 21st century We wanted MR to be retired from politics when time comes ? But successor ???
Policies are key a matter of change of a Nation?