මීලග අගමැති පොලොන්නරුවෙන්.. පොලොන්නරුවේ පෝස්ටර් ගසති..

June 29, 2020 at 12:02 am | lanka C news
මීලග අගමැති පොලොන්නරුවෙන්.. පොලොන්නරුවේ පෝස්ටර් ගසති..

මීළඟ අගමැතිවරයා පොළොන්නරුවෙන් යයි සඳහන් ‍ප‍්‍රචාරක පෝස්ටරයක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තැන තැන දක්නට ඇති බව එහි වාර්තාකරුවන් කියති.

නමුත් ඒ කවුදැයි කියා හෝ ප‍්‍රචාරක පත‍්‍රිකා කාගේද කියා හෝ සදහන් නොවෙයි.

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තරග කරන්නේද පොලොන්නරුව දිස්ත‍්‍රික්කයෙනි.

184 views

19 Comments to “මීලග අගමැති පොලොන්නරුවෙන්.. පොලොන්නරුවේ පෝස්ටර් ගසති..”

  1. Gorilla says:

    Looks like a JVP and UNP work

  2. sunimal says:

    මේක අං ගොඩින් ආපු දැන්වීමක් කලබල වෙන්න එපා

  3. Sirisena Yatawara says:

    In 1988/89/90 there was poster around Colombo city ,what has said that” Who is he? What is that he is doing ?”
    As the same man like that Mathripaal Sirisena wanted be next Primer-Minister from Polowannrua Distract of Democratic Republic of Sri Lank? by $$$$.
    Next puppet of US moribund capitalism by Imperialism hegemonic.?

Main News