මීලග අගමැති මායි කීවා.. මා රජෙක් ලෙසින් සැලකුවා.. ජනාධිපති ගෝටාභයට අගමැති ලෙස මහින්ද සමග වැඩ කරනවාට වඩා අප සමග වැඩ කිරීමත් පහසුයි..- රාජිත

June 13, 2020 at 10:02 pm | lanka C news
මීලග අගමැති මායි කීවා.. මා රජෙක් ලෙසින් සැලකුවා.. ජනාධිපති ගෝටාභයට අගමැති ලෙස මහින්ද සමග වැඩ කරනවාට වඩා අප සමග වැඩ කිරීමත් පහසුයි..- රාජිත

ශ්‍රී ලංකාවේ මීළඟ අගමැති තමන් යයි මීගමු බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පැවසූ බව හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

තමන් බන්ධනාගාරයේ සිටි කාලයේදී තමන්ට සැලකුවේ රජකුට සලකන ආකාරයෙන් බවත් රැඳවියන් තමන්ට ඉතා ගෞරවයෙන් ආදරයෙන් සැලකූ බව තමන්ගේ සියලු අවශ්‍යතා ඉටු කර දුන් බවත් ඔහු පවසයි.

තමනට නෑමට උණුවතුර පවා උණු කර දුන් බවත කී ඔහු තම ජීවිතයේ රසම පොල් සම්බෝලය කෑවේ එම හිරගෙදරදී යයිද කීය.

ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

මේ අතර අද පැවති පස්වරුවේ පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සේනාරත්න මහතා කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා සමග කටයුතු කරනවාට වඩා පහසුවෙන් තමන් සමග කටයුතු කල හැකි බවයි.

3 views

61 Comments to “මීලග අගමැති මායි කීවා.. මා රජෙක් ලෙසින් සැලකුවා.. ජනාධිපති ගෝටාභයට අගමැති ලෙස මහින්ද සමග වැඩ කරනවාට වඩා අප සමග වැඩ කිරීමත් පහසුයි..- රාජිත”

  1. Dimuthu says:

    Balla

  2. ara says:

    Why didn’t the prison refer this man to the Menal Hospital

  3. Sudu Dalcy says:

    Kamo….O…n …
    Parajitha.

  4. යකා says:

    තාත්තයි පුතයි දෙන්නම පුදුම ගොන් හරක් දෙන්නෙ ක්….මුව ටීවී එකේ පෙන්නන කොටත් මිනිස්සුන්ට අරහං …

Main News