මීලග එජාප ජනාධිපති අපේක්ෂකත්වයට මං සුදුසුයි.. චම්පිකට කිසිසේතම සුදුසු නෑ..- සුජීව
January 9, 2019 at 3:00 pm | lanka C news
මීලග ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකයා ලෙස චම්පික රණවක මහතා කිසිසේත්ම ගැලපෙන්නේ නැති බව ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.
මීලග ජනාධිපතිවරණයට තරග වැදිය යුත්තේ එජාපයේම අයෙක් බවත් ඔහු පක්ෂ නායකයා වුවහොත් වඩාත් සුදුසු බවත් ඔහු කියයි.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ, සජිත් පේ‍්‍රමදාස මහත්වරුන් මෙන්ම තමන්ද ජනාධිපති අපේක්ෂකයා වීමට සුදුසු යයිද ඔහු සදහන් කරයි.
නැවතත් පොදු අපේක්ෂක හෝ වෙනත් පිටස්තරයෙකු එජාප අපේක්ෂකයා කිරීම කිසිසේතම නොකරන බවත් ඇමතිවරයා කියා සිටී.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ සිරිකොතදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
welgama
Eta vada hodai thoge Amma
nodakin hora vasiege puta
මූ ඇවිල්ලා අන්තිම දක්ෂයෙක්, මූ තරම් හොඳට english රනිල්ටවත් බැහැ
ඉංග්‍රීසි කන්ඩද බං? මේ රටේ වැඩ කරන්නෙ සිංහලෙන් කියල උඹ දන්නෙ නැත්ද?
එච්චර දක්ෂ හින්දද බැඳුම්කර හොරකම සාදාරනය කරන්න 2015 ලියපු පොතට කරුණු හොයන්ඩ පර්පෙචුවල් ට්‍රෙසරීස් සමාගමේ අයිති කරුවන්ට 2016 දී 37 වැඩි වාර සංඛ්‍යාවක් දුරකථනයෙන් කථාකලේ?
සුජීව සේනසිංහ 2024 ජනපති වෙනවා වෙනවාමයි
දවල්ද?
එතකොට අර විදුලි දුම්රිය සේවයක් සඳහා අවසර දීමට නම් එම කොන්ත්‍රාත්තුවේ වටිනාකමෙන් 10% ක කොමිස් මුදලක් ඉල්ලූ බවට එම සමාගමේ දේශීය නියෝජිතයන් ප්‍රසිද්ධ මාධ්‍ය රැස්වීමකදී චෝදනා කලේ මේ ගොබිලට නම් වෙන්ඩ බෑ නේද?
Me patta horu arunama paatak ,pakshayak nathuwa rate janathawama sudusuyi….!!! kapati haththa …!!! anunge donations walata thamunge nam gahapu wall ballek muoo…!!!
why am I not suitable to run for the presidency?.