මීලග ජනාධිපතිත් පොහොට්ටුවෙන්.. අගමැතිත් පොහොට්ටුවෙන්.. ජාතික ආණ්ඩු අටවාගෙන රට කෑ ශ‍්‍රීලනිපය ඔ්න කුදයක් ගහගනිවු..- පොහොට්ටුවෙන් දරුණු ප‍්‍රතිචාර

June 6, 2019 at 6:48 pm | lanka C news
මීලග ජනාධිපතිත් පොහොට්ටුවෙන්.. අගමැතිත් පොහොට්ටුවෙන්.. ජාතික ආණ්ඩු අටවාගෙන රට කෑ ශ‍්‍රීලනිපය ඔ්න කුදයක් ගහගනිවු..- පොහොට්ටුවෙන් දරුණු ප‍්‍රතිචාර

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු නම් කරන බවත් ඔහු ජනාධිපතිවරයා ලෙස පත් වුනු ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එමෙන්ම ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත්වනු ඇති ඔහු කියා සිටියේය.

අද රටේ බහුතර බලය ඇත්තේ පොහොට්ටුවට බවත් ජාතික ආණ්ඩුව අටවාගෙන වසර තුනක් තිස්සේ රට කා දැමූ පිරිස සමග එකතු වීමට කිසිසේත්ම උවමනාවක් නැති බවත් ඔහු පැවසීය.

මීලග ජනාධිපතිවරණය අපේක්ෂකත්වය වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් අගමැති ධුරය මහින්ද රාජපක්ෂ මහතාටත් ලබාදිය යුතු බවට ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයකට ප‍්‍රතිචාර ලෙස ඔහු මේ බව පැවසීය.

දයාසිරිගේ කතාවට උත්තර.

දයාසිරිගේ කතාවට උත්තර. "වෙන කතා නෑ. ජනපතිත් පොහොට්ටුවෙන්.අගමැතිත් පොහොට්ටුවෙන්" – පා.ම. ප‍්‍රසන්න රණතුංග.

Gepostet von Headline News am Montag, 3. Juni 2019

53 views

20 Comments to “මීලග ජනාධිපතිත් පොහොට්ටුවෙන්.. අගමැතිත් පොහොට්ටුවෙන්.. ජාතික ආණ්ඩු අටවාගෙන රට කෑ ශ‍්‍රීලනිපය ඔ්න කුදයක් ගහගනිවු..- පොහොට්ටුවෙන් දරුණු ප‍්‍රතිචාර”

  1. මෝඩ චන්ද දායකයා says:

    මට හිතෙන හැටියට මේ 2020 ජනාධිපති කමට අපේක්ෂකයෝ 10 ක් විතර ඉදිරිපත් වෙයි.

  2. Sarana Holmans says:

    This is the only way for the bunch of thieves to go Scot free by using MR and GR.

    • sathya says:

      All Thieves, Rapists, Womanisers, Rogues, Murderers, Smugglers, Jugglers, Robbers, Anti-Socialists, Demonists are with MR & GR
      Its already proven.

      • Wijebahu says:

        Then where are the real Central Bank Bond robbers, government property thieves, Copper thieves, Prado thieves, Karunka (dried ariconut) thieves, duty free TV thieves, Rooster thieves,(Kukul Horu), Tamil Jewellery shop robbers, Highway commis thieves, et, etc.?

        • එජාප තරුනකැල says:

          මහ බැංකු බැඳුම්කර හොරු = රනිල, මලික, රවිය සහ සුජිය, අජූත පෙරේරා ඇතුලු ෆුට්නෝට් කල්ලිය.

          රජයේ ඉඩම් හොරු = මලික

          ප්‍රාඩෝ හොරු = රවිය

          කරුංකහොරු = රවිය

          තඹ හොරා = සුජිය

          නිදන් හොරා = සජිය

          කුකුල් හොරා = ගොන්ජ

          ඩියුට ෆ්‍රී TV හොරා = ගොන්ජ

          ස්වර්ණාභරන සාප්පු හොරා = ගොන්ජ

          • කැපුවත් කොල says:

            එච්චරක් විතරක්ද, තව පට්ට හොරු රෑනක්ම ඉන්නව ජහපාලන ආණ්ඩුවේ:

            ප්‍රාජිත  – නැවු හොරා, ඹෞෂධ හොරා,
            පච රනවක – ගල් අඟුරු හොරා,
            ගොන් කිරිඅල්ල – අධිවේගී මාර්ග කොමිස් හොරා.

      • Point Blank says:

        පහුගිය කාලය පුරාම මේ “sathya” කියල comment දාන අපතයා කෙරුවෙ ඌම ගොතපු,

        ඔප්පු කල නොහැකි “අසත්‍යය” වැපිරීමයි.

      • chandika says:

        Yes 100% true..

  3. Kolla says:

    ඔහොම යමු ඔහොම යමු

  4. සියනෑ කෝර⁣ළේ රාලහාමි says:

    එතකොට අපි මෙහෙම කොරමු.
    ගෝටා ජනපති, මහින්ද අගමැති, චමල් වරාය ඇමති, බැසිල් ආර්ථික සංවර්ධන ඇමති, නාමල් තරැණ හා කාන්තා කටයුතු ඇමති.
    ප්‍රසන්න රණතුංග ඉඩමි ගොඩකිරීමෙි ඇමති?

  5. Pohottuwa says:

    Good idea but without most of 2009/ 2015 team members.

  6. Gorilla says:

    Oyage moda wada nisa sudarshani fernandopulle niyojya kathanayaka karanna bari una. Eke wasiya unp eka gattha. Molen wada karanna. Sri lanka ekata yana chanda tika kohoma hari ganna one.

  7. සීදූවෙි ඩික්සන් ජයවීර. says:

    මහින්ද රාජපක්ෂ මැතිතුමනි, මමත් පසුගිය මැතිවරණවලදී ප්‍රසන්න රණතුංගට වැඩ කළ කෙනෙක්. අපි රෙජී රණතුංග සමග දේශපාලනය කළ මිනිස්සු. මෙයාට මිනිස්සු ජන්දෙ දුන්නෙ රෙජීගෙ පුතා නිසා. ඒ උනාට රෙජීගෙ අහලකින් තියන්න බෑ. දැන් මොහුට දූෂණ නඩුත් තියෙනවා. මිනිස්සු ගැන සංවෙිදී නෑ. කතා කරන්නෙ කුණු හරපෙන්. පාර්⁣ලිමෙින්තු කතානායක ආසනයට මිරිස් කුඩු දියර ප්‍රහාර එල්ල කළ කැළණියේ ප්‍රසන්න රණවීර නමැති ජඩයාත් ප්‍රමෝටි කළේ මෙයා තමයි. ප්‍රවෙිශමි වෙන්න.

    • chandika says:

      Oba thuma hariyatama hari…Prasanna monawada danne…Basilge chuk golayane..Niyama SLFP kaaryo widihata apita dukai mea wage minissu nisa ape SLFP winasa wenawa.Pohottuwa MR innakam withari,…

  8. kawinda says:

    meyalata wenath gamanak nehe. blaaporoththuwakuth neha. e nisa ohoma yanna idademu. 21 prahaarayen aanduwei viruddha pakshayei hemoma lakunu kapaa gaththa.

  9. Thatta orwin says:

    Prassanna wediya uda panninna epa. Ogollo dinnata passe dayasiri ta minitry yak lebenawa. Oyata hulan.

  10. ranga says:

    රෙජීගෙ අහලකින් තියන්න බෑ. දැන් මොහුට දූෂණ නඩුත් තියෙනවා. මිනිස්සු ගැන සංවෙිදී නෑ. කතා කරන්නෙ කුණු හරපෙන්. පාර්⁣ලිමෙින්තු කතානායක ආසනයට මිරිස් කුඩු දියර ප්‍රහාර එල්ල කළ කැළණියේ ප්‍රසන්න රණවීර නමැති ජඩයාත් ප්‍රමෝටි කළේ මෙයා තමයි. ප්‍රවෙිශමි වෙන්න

Main News