මීලග ජනාධිපතිත් පොහොට්ටුවෙන්.. අගමැතිත් පොහොට්ටුවෙන්.. ශ‍්‍රීලනිපය හැකිනම් තනිව ඉල්ලා දිනාගනු..- බැසිල් තීරණාත්මකව පවසයි..

June 8, 2019 at 9:20 am | lanka C news
මීලග ජනාධිපතිත් පොහොට්ටුවෙන්.. අගමැතිත් පොහොට්ටුවෙන්.. ශ‍්‍රීලනිපය හැකිනම් තනිව ඉල්ලා දිනාගනු..- බැසිල් තීරණාත්මකව පවසයි..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයෙකු ස්ථිර වශයෙන්ම ඉදිරිපත් කැරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

එමෙන්ම මීළඟ ආණ්ඩුවේ අගමැතිවරයා ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පත් කරන බවද ඒ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද තමන්ගේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවද ඒ මහතා සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත්තේ තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

සම්මාන සදහා පොත් ගණනාවක් යෝජනා කල හැකි වුවත් අවසානයේ සම්මානය ලැබෙන්නේ එක් පොතකට පමණක් යයිද ඔහු සිය සටහනේ සදහන් කර ඇත.

30 views

33 Comments to “මීලග ජනාධිපතිත් පොහොට්ටුවෙන්.. අගමැතිත් පොහොට්ටුවෙන්.. ශ‍්‍රීලනිපය හැකිනම් තනිව ඉල්ලා දිනාගනු..- බැසිල් තීරණාත්මකව පවසයි..”

  1. කුඩා දරුවා says:

    ඔහොම සිංහනාද කලාට, මේ උන්නැහැ පැරදුනයින් පස්සේ පැදුරටත් නොකියා වාෂ්ප වෙන ජාතියෙ පොරක්.. පොහොට්ටුවේ මම අකැමැතිම ඩයල් එක මෙයයි..

    • Jay says:

      Basil is the most organized man in the politics.
      We know his abilities personally, He will be a valuable asset in the next election, organizing peace loving citizens.

    • Mahesh Gamage says:

      machan umbanan KUDA daruwek ma thamai

      Yako BASILA kiyanne niyama wada kaarayek , lankawa hadanna ennama ona minihek. BAsila giye nikan newei responsibility ekath aragena
      a wagema apahu awa.
      nikan BABA katha kiyala hariyanne naa ban. Umbala danne naa BASILAGE watina kama
      Whole North & EAST development in such a short time was possible because of him all lending agency officials know about his capacity.
      ape pawata umbalawage KUDA LAMAI nikan gon katha kiyala rate evunge mola sudda karanawa

  2. Piyadasa Yalagala says:

    Yes that is good at propaganda purposed > Look back this NOT that Era before 2015 Jan.8th We having radical change incoming development of global politics.
    We have to adjust to new situation of face for New Challenges by SLPP leadership.
    We support of just and right cause of SLPP .

  3. Piyadasa Yalagala says:

    Yes that is good at propaganda purposed .
    Look back this is NOT that Era before 2015 Jan.8th.
    We having radical change incoming development of global politics.
    We have to adjust to new situation of face for New Challenges by SLPP leadership.
    We support of just and right cause of SLPP .
    Political vacuum cannot bring that crisis solution.
    SLPP is driving force of People of Sri lanka.
    If we forget and omitted cause that we having no future for Lankan.

  4. ranjan says:

    මෙයා නිසා තමයි මගේ චංදය මොහුන්ට නැතිව ගියේ

    • one shot says:

      ගිය සැරේ ඒ අය දිනුවෙ ලක්‍ෂ හතරකින්නෙ,උඹ ගාව ලක්‍ෂ හතරක් නෑනෙ.උඹේ ඡන්දෙ මේ පාරත් දෙන්න එපා.අපි දැනටමත් තුන් ලක්‍ෂ අනූනමදාස් නමසිය අනූනමය හොයාගෙන ඉවරයි.

  5. Sun says:

    People have been moving from one side to other for a long and now they know there is no difference . People respect logical policies but not personalities and parties. Country is in the downward move and no sign of positive economic development so far as a result of crook politicians. Really the person cannot do anything unless come with a stable policy. All open big mouths but with blank mode. We have to change this otherwise, that i going to be the end of the country’s name.

  6. Kalana says:

    බදුර්දීන් power අරන්ද?

  7. ON THE SPOT says:

    පොදු ජන පෙරමුණෙන් එන අපේක්‍ෂකය අපි ඉහලින්ම දිනවනව​.ශ්‍රීලනිපයෙන් එන කෙනාට අපි වඩු මඩුවක් දාල දෙනව​.

  8. john the baptice says:

    සිරිසේනගේ පස්සේ හිගමනේ යන අයට ඇමතිකම් පොහොට්ටුවෙන් නොදෙන්න

Main News