මීලග ජනාධිපතිවරණයට එනවාද.. ජනපති මෛත‍්‍රි අද කියු කතාව මෙන්න… එදා කීවේ දින සීයෙන් විධායකය අහෝසි කරන බවයි..

January 26, 2018 at 10:40 am | lanka C news
මීලග ජනාධිපතිවරණයට එනවාද.. ජනපති මෛත‍්‍රි අද කියු කතාව මෙන්න… එදා කීවේ දින සීයෙන් විධායකය අහෝසි කරන බවයි..

මීලගට පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න ගැන තමන් මෙතෙක් තීරණයක් ගෙන නැති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

කෙසේ වෙතත් තමන් දිගටම දේශපාලනයේ යෙදෙන බවද ඒ මහතා සදහන් කරයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍ය ප‍්‍රධානීන් සමග කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති විශේෂ සාකච්චාවේදීය.

2014 වසරේ නොවැම්බර් 22 වැනිදා පොදු අපේක්‍ෂකයා ලෙස පැවැත්වූ පළමු මාධ්‍ය සාකච්චාවේදී ජනාධිපතිවරයා කියා සිටියේ තමන් ජනාදිපති වී දින සියයක් අතුලත විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවයි.

ඉන් පසු පූජ්‍ය මාදුළුවාවේ සෝපිත හිමියන්ගේ ආදාහනෝත්සවය දිනයේදී එම දේහය ඉදිරිපිටදීද ජනාධිපතිවරයා කියා සිටියේ තමන් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවය.

ලබන 2019 වසරේ ඔක්තොම්බර අවසානය පමණ වන විට මීලග ජනාධිපතිවරණය කැදවීමට මැතිවරණ කොමිසමට සිදුවෙයි.

7 views

10 Comments to “මීලග ජනාධිපතිවරණයට එනවාද.. ජනපති මෛත‍්‍රි අද කියු කතාව මෙන්න… එදා කීවේ දින සීයෙන් විධායකය අහෝසි කරන බවයි..”

  1. ජයන්ති says:

    මිනිස්සු ඉන්නේ මහින්ද ගාවයි රනිල් ගාවයි විතරයි. සිරිසේන උන්නැහේට ඕනෙනම් පුළුවනි අනුර කුමාර ගෙ උදව් ඇතිව ඊළඟ පාර ඉල්ලන්න. මොකද ජේ. වී. පී. එකත්, මොකෙක් හරි පොදු අපේක්ෂකයෙකුට හේත්තු වෙන්න බල බල නෙ ඉන්නේ. හැබැයි ඇපෙත් රාජසන්තක වුනු ජනපති කියලා ඉතිහාස ගත වෙනවා ඇරෙන්න, ඊළඟ පාර ඉල්ලුවයි කියලා ලැබෙන දෙයක් නම් නෑ.

    • pl.do not underestimate.. mahinda will not get a chance again. Ranil has destroyed himself
      so>>>>>>>>>>?????

      • Wijaya says:

        What??????? didn’t you know that the hunter was hunted???????????

        • pinto says:

          Wijebahu…

          Hunter is not hunted and will not be hunted. Hunter hunted the bloody separatists ,which make you and I could say that “We have a country”. A country that was developing fast.
          So wake up…
          Get up from your sleeping 💤 mood.
          Vote for 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  2. wadhane says:

    මෙය නිර්භීත හා නිවැරදිම ප්‍රකාශයක්. මෙම කියමන 2019 ජනාධිපතිවරනයෙන් පසුව නැවතත් මෙලෙසම දාන්න!

  3. RANIL says:

    This will decided by RANIL, LTTE, TNA, JVP,RAW, CIA not by SAKKILI APPAYA.

  4. බබා උක්කුන් says:

    මස් කට්ටේ රස ටික ටික දෙනෙන්න පටන් අරන් වගෙයි. තව ටිකක් මස් කට්ට සූප්පු කරලා බලන්නකෝ.
    කොහොමත් දූල පුතාල, බෑනලා කරන වැඩ වල හැටියට ජම්පරේ නොඇඳ ඉන්න නම් දිගටම ඔතන ඉන්න වේවි.

  5. Gayani says:

    අනේ යකෝ.

  6. indunil says:

    anae mehema thanhaawakk……anae mehema aashaawakk…….

  7. vishnu says:

    වරෙන්කො තොට දෙන්න

Main News