මීලග ජනාධිපතිවරණයට ගෝටාභය නොඑන බව දන්වලා.. මීලග ජනාධිපති අපේක්‍ෂකයා බැසිල්..- අනුර

March 10, 2021 at 10:02 pm | lanka C news
මීලග ජනාධිපතිවරණයට ගෝටාභය නොඑන බව දන්වලා.. මීලග ජනාධිපති අපේක්‍ෂකයා බැසිල්..- අනුර

මීළඟ ජනාධිපතිවරණය සඳහා තමන් තරඟ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සන්ධානයේ සෙසු පක්ෂ නායකයන්ට දන්වා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පැවසීය.

එනිසා එම ජනාධිපතිවරණය සඳහා සුළු පක්ෂවල සහය ලබාගත හැකි අපේක්ෂකයෙකු සොයාගන්න යයි ජනාධිපතිවරයා පවසා ඇතැයිද මන්ත්‍රීවරයා කීය.

ඒ අනුව මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන සුළු ජාතික ඡන්ද ලබා ගත හැකි අපේක්ෂකයා වන්නේ බැසිල් රාජපක්ෂ මහතා බව ද දිසානායක මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද ජනහමුවක් අමතමිනි.

32,916 views

30 Comments to “මීලග ජනාධිපතිවරණයට ගෝටාභය නොඑන බව දන්වලා.. මීලග ජනාධිපති අපේක්‍ෂකයා බැසිල්..- අනුර”

  1. SL says:

    දැන් ම ම ජනාධිපතිවරණය ගැන කතා කරන්න ජවිපෙ ට වෙන වැඩක් නැතිද

  2. Nimal says:

    Ekane pasku praharayata wagakiwauththan nidahas une

  3. RATA WIRUWA says:

    අපි මේ දත , කට මැදගෙන ඉන්නෙ බැසිල්ට දෙන්න. බලන් හිටපියව්කො .. ආයෙත් රජවෙන්න පුළුවන් වෙයිද කියල. මුන්ගේ කළු සල්ලි එලියට අරන්.. රටේ ණය ගෙවන්නම ඕනේ. ආයෙත් පිටරටවල් වලට ණය වෙන්න ඕනේ නැහැ.. මේ පරයන්ගේ කළු සල්ලි එලියට ඇද්ද නම්. මුන් පට්ට හොරු.

  4. අනේ පව් ලපයා අංජනංඑලි බ්ලනවා දැන්ම ඉඳලාම හොඹ උල්කොර ඇස්ගෙඩිදෙක පුඹා අරින පචබලන්න තවම ලංකාවේ ගොන්නු ඉන්නවානේ තොපි ඔක්කොම එකම බෝට්ටුවේ?????????

  5. Srinivas says:

    එහෙම අවුලකුත් තියෙනවා නම් රටේ අර්බුදය කුත් තියෙනවා නම් පුද්ගලික තරහට මෝඩ ආතල් ගන්නැතුව පුළුල් සන්ධානයක් ගොඩ නගාගෙන බලය ගන්න බලන්න

Main News