මීලග ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් රාජපක්ෂවරයෙක් ස්ථිරයි..
February 16, 2019 at 3:50 pm | lanka C news
මීලගට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් අනිවාර්යෙන්ම තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.
එසේම තරග කර ජයගන්නා එම ජනාධිපති අපේක්ෂකයා අනිවාර්යෙන්ම රාජපක්ෂවරයෙක් යයිද ඔහු සදහන් කලේය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
පක්ෂ සහ පෙරමුණු ඇතුලෙ සටන ත්රිච වෙලා වගෙය්. රන්ල් එජාපෙ ඇතුලෙ එයාගෙ ප්‍රතිවාදියො යටපත් කොරන්න පටන් අරගෙන. මෛත්‍රී ගෝටා ශ්‍රිලංකා/පොහොටුවෙ ඇතුලෙ සටන ප්‍රොක්සි දමල කරනවා. අනුර-දාස තනියම ජවිපෙ අපේක්ෂක කමට තරඟ වැදල.