මීලග ජනාධිපතිවරණයට බැසිල් සුදුසුයි…- ලොකුගේ

March 12, 2021 at 6:48 pm | lanka C news
මීලග ජනාධිපතිවරණයට බැසිල් සුදුසුයි…- ලොකුගේ

බැසිල් රාජපක්ෂ මහතාට මීළඟ ජනාධිපතිවරණයට තරග කිරීමට සම්පූර්ණ සුදුසුකම් ඇතැයි ඇමැති ගාමිණී ලොකුගේ මහතා පවසයි.

නමුත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් ජනාධිපති ඉදිරිපත් නොවන්නේ යැයි ප්‍රකාශ කර නැති නිසා ඒ සම්බන්ධයෙන් දැම්ම කතා කළ යුතු නැතැයි ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරණයට කවුරුන් තරඟ කරන්නේ දැයි දැන්ම නිශ්චිතව කිව නොහැකි නමුත් බැසිල් රාජපක්ෂ මහතාට ඊට සුදුසුකම් ඇතැයි ද ඔහු එහිදී තව දුරටත් කීවේය.

14,495 views

27 Comments to “මීලග ජනාධිපතිවරණයට බැසිල් සුදුසුයි…- ලොකුගේ”

  1. david milibanda says:

    That is why free hand is given to clear forest and wet lands.
    Already over 10,000 acres of forests cleared.

    Is gota going to sleep until Basil is elected???

    • අනේ පල නාකි හම්පඩ ලොකුGay says:

      අනේ පල නාකි හම්පඩ පිසාචයා.. මෙගා ඩීල් බෑෂීල් හලාල්පක්ශ ට සිංහල ඡන්ද නැති නිසා මිනීමරු හලාල් ISIS ඡන්ද වලින් ගොඩ යන්න තමයි පාස්කු වාර්තා කනපිට ගැහුනේ.. ?

  2. Patriot says:

    These greedy lot as usual thinking about beyond 2024. Stop fooling around people never vote Basil,Chamal or Namal because as long u lot talk about this topic it has become a joke. After all people has high hope of Gota, same time there is disappointment among people too. Reason is of majority ministers, Basil, MR as well as behave like before 2014. Not only that PEOPLE VOTED Gota. So let him be the president of this country.

  3. අරුන says:

    අපිට අයේ සැරයක් රට බෙර ගන්න අන්තිම අවස්තාව ලැබෙනවා. මෙදා පොටේ කාගෙන් බේරගන්නවා කියයිද මන්දා.

  4. Suranjan says:

    පම්ක තමා සුදුසු..

Main News