මීලග ජනාධිපතිවරණයට මං එනවා.. ජනාධිපති වූ සැණින් බුද්ධි අංශ සක‍්‍රීය කරනවා.. අන්තවාදීන් අවසන් කරනවා..- ගෝටා විදෙස් මාධ්‍යය කියයි..

April 27, 2019 at 1:20 pm | lanka C news
මීලග ජනාධිපතිවරණයට මං එනවා.. ජනාධිපති වූ සැණින් බුද්ධි අංශ සක‍්‍රීය කරනවා.. අන්තවාදීන්  අවසන් කරනවා..- ගෝටා විදෙස් මාධ්‍යය කියයි..

මීලගට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනය සදහා ඉදිරියේදී පැවැත්වෙන ජනපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අන්තවාදී කටයුතු ඉන් පසු නවතා දැමීමට මතන් කටයුතු කරන බවද ඒ මහතා කියයි.

තමන් ජනාධිති වුවහොත් පලමුව කරන්නේ රට තුල බුද්ධි අංශ ශක්තිමත් කිරීම බවත් ඔහු සදහන් කරයිත

ඔහු මේ බව කියා සිටියේ රොයිටර් පුවත් සේවය හා අදහස් පල කරමිනි.

තමන්ගේ ඇමරිකානු පුරවැසි භාවය අහෝසි කර ගැනීම ඉදිරි දිනවල සම්පුර්ණ වනු ඇති බවද ඔහු එහිදී සදහන් කර ඇත.

38 views

54 Comments to “මීලග ජනාධිපතිවරණයට මං එනවා.. ජනාධිපති වූ සැණින් බුද්ධි අංශ සක‍්‍රීය කරනවා.. අන්තවාදීන් අවසන් කරනවා..- ගෝටා විදෙස් මාධ්‍යය කියයි..”

  1. නිලමේ says:

    ඕන තැනටයි එපා තැනටයි නොයා එතෙක් පරිස්සම් වෙන්න. බුදු සරණයි!

  2. Critic says:

    It’s a great news! However, provide your own security first! Don’t trust on the current regime’s politicians because the prevailing situation has been created by the government to attack your candidature.I wish you triple gem bless!

  3. indunil says:

    one leader……..one nation ……….one country…………..

  4. Buruputha says:

    Mage piithura are Perera kiyaganna kalakanniyatai.
    Tho hithagena inne ahinsaka katholikayo ponnayo kiyakada? Tho Niyama katholikayek nove. Tho kalavam ballek. Ae Nisa ena chanden katholika vada hondata thota balaganna puluvan.

  5. Buddhist says:

    Mu wage maha gonek! Rate mechchra dewal wena welawe mu kathakaranne khomda anduwata goda wenne kyala.

    • කාදිනල් උතුමා says:

      Bastard!

      රටේ ජනාධිපති වෙන්නෙ නැතුව කොහොමද ගොනෝ රටේ තියෙන ත්‍රස්තවාදී සහ
      අනිකුත් ප්‍රශ්න විසඳන්නෙ?

      උඹේ ගොන් මොලේ පාදගන්ඩ ඕනෙනම් තව වැඩිපුර කොස්කොල, කෝප්පකොල, ක්‍රෝටන්කොල සහ තනකොල කාපන්!

  6. ගයා says:

    ගොට ට එරෙහි වෙන්නෙ අද බාලයො. රට ගැන හැගිමක් නැති බුරු රැල.

  7. click says:

    Well said, Gota! You’re our only hope!

Main News