මීලග ජනාධිපතිවරණයට මං තරග කරනවා..- ජනපති

July 19, 2021 at 1:21 pm | lanka C news
මීලග ජනාධිපතිවරණයට මං තරග කරනවා..- ජනපති

ඊළඟ ජනාධිපතිවරණය සඳහා ද තමන් තරග වදින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ඉගි කලේය.

තම ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට මෙම වසර 03 පමණක් නොව ඉන් පසු වසර 05ක්ද ඇති බවත් ඒ මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවක් අමතමිනි.

92,146 views

71 Comments to “මීලග ජනාධිපතිවරණයට මං තරග කරනවා..- ජනපති”

  1. ජනජය says:

    මේ නිව්ස් එකේ කොතනකවත් කියල නෑ ගෝඨාභය ආයෙත් ඉල්ලනව කියල ..මේ ප්‍රකාශෙ තියෙන්නෙ තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් කාලෙ ගැන …ඒ කියන්නෙ හොඳ දෙයක් නං දිගටම ක්‍රියාත්මක කරන්න පුළුවන් ..මේ වගේ ඉගි දීල කරන්නෙ 2015 රටට ද්‍රෝහි වෙච්ච කාපාලු හැත්ත ඔල්මොරොන්දං කරන එක…උංගෙ න්‍යායයෙන්ම උන්ට ගහනව…අප මේක කලිනුත් කිව්ව …දේශද්‍රෝහි හැතිකරේව හම ගස්සල තමයි රාජපක්ෂල නවතින්නෙ ..!

    • Kumar says:

      ඔව් ඊළඟ අවුරුදු තුනේදි අලුත් ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ධූරය නැති කළාම ආයේ ජනාධිපතිවරණයක් නෑනෙ

      • ජනජය says:

        ඊළඟ අවුරුදු තුනේ කරන එක දැන්ම කියන්නෑ බ්‍රෝ…මොකද අපේ රටේ ගුණමකු සෙට් එකට හොඳ රන් එකක් දෙන්න ඕන…හැබැයි වෙන්නෙ ඔයා කියපු දේ නං නෙවි !

        • aniwa says:

          අනිවා බ්‍රෝ,
          ඔබ වගේ බුද්ධිමතුන් සිටීම මහත් සතුටක්,
          අපේ ස අප්පච්චි බැසිල් ස නාමල් ස සුසංයෝගය ලෝකෙටම ඉරිසියාව දනවන්නක්.
          ලංකාව ආසියාවේ බලවතා වීම වලකනු බොරු .
          බලන්නකෝ අපේ රාජපක්ෂවරු අපේ රට ගොඩ දාන හැටි .
          එළඟට බැසිල් ස ඉන් පස්සේ නාමල් ස ආවම විශ්වයේම ආශ්චර්‍යය අපම තමා .
          ජය වේවා ස !
          ජයවේවා පොහොට්ටු උතුමණි !

  2. Gangabadaya says:

    ජනාධිපතිතුමනි,තීරණ ගන්න පැකිළෙන්න එපා.අපි ඔබ සමගයි.

  3. KG says:

    Hafoi…

  4. යකා says:

    අනේ සර් කාඩ් එක බේරගෙන හිටං වගේ ගෙදර යන්න ආයි ඉල්ලුවොත් ඉතින් ඇපත් නැතුව තමා යන්න වෙන්නෙ

Leave a Comment