මීලග ජනාධිපතිවරණයෙන් මහ මැතිවරණයෙන් පොහොට්ටු ජය ස්ථිරයි.. ජාත්‍යන්තර සමීක්‍ෂණ වාර්තාවක් කියයි..

September 15, 2018 at 2:10 pm | lanka C news
මීලග ජනාධිපතිවරණයෙන් මහ මැතිවරණයෙන් පොහොට්ටු ජය ස්ථිරයි.. ජාත්‍යන්තර සමීක්‍ෂණ වාර්තාවක් කියයි..

2020 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගන්නේ යයි ජාත්‍යන්තර ආයතනයක් විසින් කරන ලද සමීක්‍ෂණයකින් හෙලි කර ඇත.

The Economist Intelligence Unit’ නම් ආයතනය විසින් නිකුත් කර ඇති එම වාර්තාව අනුව ඒ මීලගට පැවැත්වෙන මහ මැතිවරණයෙන්ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉහල ජයක් වාර්තා කරනු ඇති බව දැක්වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මහජන බලය වේගයෙන් අඩු වී ගොස් ඇති නමුත් ඔහුද මීලග ජනාධිපතිවරණයට තරග කරනු ඇති බවද සදහන්ය.

මේ වන විට ජනතාව දැඩි ආණ්ඩු විරෝදී ආකල්පයක සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනප්‍රියත්වය ඉහල ගොස් ඇති බවත් වාර්තාවේ පෙන්වා දෙයි.

එජාපයට හා ශ‍්‍රීලනිපයට නැවතත් ජනතා විශ්වාසය දිනා ගැනීම අපහසු වනු ඇති බවත් වැඩි දුරටත් පෙන්වා දී ඇත.

26 views

8 Comments to “මීලග ජනාධිපතිවරණයෙන් මහ මැතිවරණයෙන් පොහොට්ටු ජය ස්ථිරයි.. ජාත්‍යන්තර සමීක්‍ෂණ වාර්තාවක් කියයි..”

  1. David Milli-banda says:

    There is no reason for people to refrain voting for the SLPP in hordes.
    Rani has said in Vietnam SL is not in a Chinese death trap.

    Why is this change of heart by the Yahapalanaya Rani?

  2. ratawesiya says:

    mema jatyantara ayatanaya basil, namal, gota, chamal neda>>>>hooooooooooooooooooooo

    • SInhalaya says:

      Ube bappath ayithi ammagen ahala balan.

    • දේශාභිමානී දේශ හිතෛශියා says:

      නෑ උඹේ ගෑනියි,අම්මයි, අප්පයි, බාප්පොච්චියි, පුංචි අම්මයි…උන් ටික තමයි

  3. Nim says:

    SAKAYAK THIYA GANNA
    AWSYA NAHA
    ANIWARAYEN POHOTTUWA DENANAWA.
    JANATHA WATA JAYAWEWA
    POHOTTUWA TA JAYAWEWA.
    SRI LANKA WATA JAYAWEWA.

  4. LION voice says:

    SLPP niyathai Jaya !!!!!!!!!!!!!!!!!!!!!!!jayen jayama wewaaaaaaaaaaaaaaaaaaaaaaa!!!!!!!!!!

  5. deshapremiya says:

    Oya wagema ekak , 2015 election aketh kiwwa. “International media mafia” wata ayeth ahuwenne nathiwa hitiyoth hodai wage.

  6. analyst says:

    These surveys do not show the real mood of the people
    next time all the politicians can get wiped out
    People are FED UP WITH GOVERNMENT AND WITH JOINT OPPOSITION WHO ARE DOING NOTHING

Main News