මීලග ජනාධිපතිවරණයේදී ජනාධිපති පුටුව ලබා ගන්නවා..- සජිත්
June 6, 2018 at 3:00 pm | lanka C news
එන ජනාදිපතිවරණයේදී අනිවාර්යෙන්ම ජනාධිපති පුටුව ලබා ගන්නා බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
ඉදිරි වසර දෙකද මෙම ආණ්ඩුව පවතින බවත් කිසිවෙකුට එය බිද දැමීමට නොදෙන බවත් ඇමතිවරයා සදහන් කරයි.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අම්බලන්තොටදී පැවති උත්සව සභාවක් අමතමිනි.
Putuwa gaththata dhuraya ?
එතකොට නිධන් පුරේ රජකමට මොකද වෙන්නේ.
දැන් නිධන් ගොඩ දාල ඉවරද.
තෝත් අර පොට්ට අම්මණ්ඩි වගේම තමයි. ප්‍රන්සෙට වෙලා දන්න සෙල්ලම් සේරම දාල, නටන්න තියෙන ඔක්කම නැටුම් නටල දැන් රට කන්නද හදන්නේ. රෙදි ටිකක් අපුල්ලගෙන දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන පැත්තකට වෙලා හිටපන්, ඒ පුටුවට මිනිස්සු දැන්මම කෙනෙක් තෝරලා ඉවරයි
ඩෝබිලාට වාඩිවෙන්න පොඩි පුටු ලෑස්තියි
“HA HA ARACHCHILA ISSARAHA”
I am Feeling like carzy.
Matanam nikan pissu wage.