මීලග ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා මෛත‍්‍රීපාලයි.. පොහොට්ටු ඡන්දයෙන් ජය සහතිකයි..- පොහොට්ටුවන් අමාරුවේ දමමින් මහින්ද කියයි..

January 10, 2019 at 9:20 am | lanka C news
මීලග ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා මෛත‍්‍රීපාලයි.. පොහොට්ටු ඡන්දයෙන් ජය සහතිකයි..- පොහොට්ටුවන් අමාරුවේ දමමින් මහින්ද කියයි..

මීළඟට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ශ්‍රීලනිප මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ගේ සහාය ලැබෙන බවයි.

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබුණු ඡන්ද වල එකතුව ප්‍රතිශතයක් ලෙස 57% පමණ වන බවත් ඒ ප්‍රතිඵලය අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණය පහසුවෙන් ජය ගත හැකි බවත් ඔහු සඳහන් කළේය.

මෙම වසරේ නොවැම්බර් මාසය පමණ වන විට නව ජනාධිපතිවරණයක් කැඳවා ඊළඟ වසරේ ජනවාරි 8 වැනිදා වනවිට නව ජනාධිපති ධුර කාලය ආරම්භ වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

56,034 Viewers

22 Comments to “මීලග ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා මෛත‍්‍රීපාලයි.. පොහොට්ටු ඡන්දයෙන් ජය සහතිකයි..- පොහොට්ටුවන් අමාරුවේ දමමින් මහින්ද කියයි..”

  1. kamal says:

    මහා වංශය සත්‍යයි කියා මම කියනවා. නමුත් එක දෙයක් තියෙනවා. අවජාතක මනුස්‍යත්ව ඇති වන්නෙ ඇයි. ඒ තමා අහිංසකකම නැතිකම. ගුරුතුමා කිව්වොත් සිංහලයෝ හැදුනේ සිංහයෙක්ගෙන් කියා මම පිලිගන්නෙ නැ නෙවෙයි මම පිලිගන්නවා. ඒ මගේ අහිංසකකම නමුත් මම රැකගත්තෙ අහිංසකකම විතරක් නෙවෙයි. කුට කපටිකමුත් නැති කරා මම අහලා තියෙනවා සත්තුත් එක්ක කරන කුට කපටිකම්. නමුත් ඒ මනුස්‍යත්වය තියෙන්නෙ සිංහයන්ට නෙවෙයි කපටින්ට විතරයි. නමුත් එකක් තියෙනවා මනුස්‍යත්ව නැති කම ඒක තමයි සිංහයාට තිබ්බේ. ඒ කියන්නෙ අහිංසකකම කපටිකම නෙවෙයි කුපාඩි කම. ඒක සිංහයාට තිබ්බා. මම දැකලා තියෙනවා කුපාඩි කම තියෙන හොද මිනිස්සු නමුත් ඒ කට්ටියගෙ කුපාඩි කම වැඩියි. හොද වෙන්න ඔනේ මනුස්‍යත්ව මිසක් කුපාඩි කම නෙවෙයි. සත්තුන්ට ආදරය කරාට සංසර්ගයේ යෙදෙන්න එපා නමුත් කුපාඩි කම තියෙන අය ඉන්නවා . සිංහයාත් ඒ වගේ විජයත් ඒ වගේ හොදයි මම අහන්නෙ නුතන පරම්පරාව කුපාඩි නැද්ද එහෙනම් එහෙමත් එක්කෙනෙක් ඒ තමයි මනුස්‍යත්වය මගේ.

    • Chandra says:

      You stupid fool!Just come out of your insanity and try open your eyes!

    • sithmal says:

      මේ හාදය කොහොමද ජනාධිපති වරණෙට ආයෙ ඉල්ලන්නෙ. 2015 වදුරෙක් වගේ ස්ටේජ් නැග නැග කැගැහුව නේ අන්තිම ජනපති කිය කිය. ඉතින් මේ වගේ බොරුකාරයෙක් ආයෙ ස්ටේජ් නගින්නෙ කොහොමද අනේ මාව ආයෙ පත්කරන්න කිය කිය.

    • කාදිනල් ගොනා says:

      Kamal දැන් උබ කියන්නෙ සිරිසේන සතෙක් කියලද?

  2. Saman says:

    මේ වෙලාවේ ඕක තමා විසදුම

  3. themiyapala says:

    me katha nomination ena kal pamanai oonema ottuwak gota., danne
    bentara gangen eha poosekwath genna epa kiyanawane maitree REAWATILA HUHUUUUUUUUUUUUUUUUUUUUUUUUUUU

    eth kiyanna behe maitreeth loka kapatiya RAYIGAMAYA SAHA GAMPOLAYA

    API BALAMU RATA KALA IWARAI DUWA MALLI RAJA KARAWALA PUTHATH RAJA KARAWALA THAMA PASSA BALANNE
    OKKOMALA O.L KARAYO ETH YANTHAM

  4. සතිෂ් ගෝටුනාදන් says:

    අනේ සාදු! අපේ රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යයෙන් මේ වසර අවසානයේ ලංකාවේ විධායක ජනාධිපති කරවීමට මහින්ද සමරසිංහ මහතාගේ කැපවීම අගය කරමු – යෙපී
    අපි දිනනවා !!!!

  5. Waruna says:

    Apita one gotabaya eka karunakara the rum ganja api my3 ta chande denne née karunakara Ana ganja had Anna epaaaaa

  6. kamal says:

    බුදු හාමුදුරුවන්ගෙ පිරිනිවණත්
    විජය කුමාරයන්ගෙ පැමිණිමත්
    එකම දිනයක සිදුවුනේ
    බුද්ධ ශාසනයේ අවසානයත්
    සිංහලයන්ගෙ අවසානයත්
    එකම දිනයක සිදුවන්නෙ
    පුතේ එපා එදෙස රවන්න
    ඒ අපේ උරුමයයි

  7. Sirisena Yatawara says:

    We do not understand that how MS become next Presenditial candidature for alliance support by SLFP wing back by UNP?
    This is political deliammea ,majority people of Sri Lankan an opposed that ?
    Why is that MS said his previous election he did not going contest again ?

    How he that change position for greed on next President of Sri lanka. That is impossible .

  8. Disa Sevaka says:

    Yes, What Samarasinghe says is correct.At the moment most suitable candidate for presidency is none other than Sirisena.He can garner majority Sinhala votes.I think Mahinda should extend some conditional support to Sirisena

  9. බන්ඩා says:

    පිනා මංත්‍රි මහින්ද සමරසිංහ මෛත්‍රීපාල තම ශ්‍රිලනිප අපේක්ෂකය කියන්නෙ නැතුව වෙන මොකක් කියන්නද? ඒකෙන් පොහොට්ටුව ආමාරැවෙ වැටෙන්නෙ කොහොමද බෝල කතා කියන්න එපා යකෝ.

  10. Ab says:

    Mahinda please make sure GOTA is our choice. In other words not my3 or your son Namal in year 2024 either. If u think people will vote your son u are very wrong.

  11. ක්‍රිමිනල් says:

    මහින්ද මහත්තයව අගමැති කරන්න ගත්ත පොරොන්දු තමයි ඕක. පොහොට්ටුවේ සහ නිදහස් පස්ස ප්‍රමුඛ සන්ධානයේ ජනාධීපති අපේක්ශකත්වය මෛත්‍රී ට ලබාදීම. දැං කුම්බලා මාළු කැවනං විදවපං බළලෝ ! 🤣🤣🤣

  12. kate says:

    GOTA is the desire and hope of general public. Mithreepala Sirisena must understand this.

  13. Wasantha says:

    It is the most practical proposal so far. UNP should support this and try to win over My 3 again to their side. After all he is a amenable and flexible guy.

  14. Love nature says:

    මහජනතාව පිළිතුරු දේවි එදාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉක්මන් වෙන්නත් එපා. … ඉක්මන් ගමන් යාමෙන් ආයුෂ කොටයි කියන්නේ.

  15. ranbandara says:

    un epooooooooooooooo.o.l karayo
    upadiyak ethi, thenpath, buddimath medi wayase honda paulaka oneema keneka enna
    mun paul raja karanna balanawa RATE HARAK VOTE KARANAWA

  16. david milibanda says:

    Ass badun kathawak ne….. May ara Mahindaya ne.

  17. Sirisena Yatawara says:

    We do not want MS as next President of SL > That is there. The 2015 Mandate has undermined by UNP -RW CBK and MS joint operation has set back of nation development and Democracy. MS accountability is there. We have seek new path of under leadership of MR. Other wise we cannot move forward.
    Meanwhile Learn lessons of past 90 days by political reading by mission of task of democratic revolution.
    Problem of ground reality cannot understanding by point of view of anarchism? That not task of democracy of our nation future?

  18. sarath says:

    I do not think that MR is as foolish as Ranil to palm it to MS as Ranil did in 2015. Presidency is a serious post and it shall be given to a person who can make responsible statements.

  19. Gamaraala says:

    Dawal vetuna wale raa vatenna minissu kamathi wenne naha. Echchara moda wena ekakuth naha. Karapu tika hondatama athi!

Main News