මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකයා මෛත‍්‍රියි.. ඔහු දිනවන්න කැපවෙමු..- දුමින්ද

April 18, 2018 at 4:40 pm | lanka C news
මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකයා මෛත‍්‍රියි.. ඔහු දිනවන්න කැපවෙමු..- දුමින්ද

මීලගට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අපේක්‍ෂකයා ලෙස සුදුසුම පුද්ගලයා වන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යයි ශ‍්‍රිලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා සදහන් කරයි.

පක්‍ෂයක්ලෙස ඔහුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් එක් පවුලක් ආකාරයෙන් කැපවී කටයුතු කල යුතු යයිද ඔහු පවසයි.

කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

70 views
Main News