මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ගැන මහින්ද කියයි.. මැතිවරණයට එන පක්‍ෂයත් හෙලි කරයි..

January 16, 2019 at 10:22 pm | lanka C news
මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ගැන මහින්ද කියයි.. මැතිවරණයට එන පක්‍ෂයත් හෙලි කරයි..

ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුරුන්දැයි මාධ්‍ය විසින් කල විමසීමකට හිටපු ජනාධිපති වත්මන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අද ප‍්‍රතිචාර දැක්වීය.

හිටපු ජනාධිපතිවරයා සදහන් කරන්නේ මීලග ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්ධයෙන් මෙතෙක් සිය කණ්ඩායමේ සාකච්චාවක් සිදු නොවූ බවයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා හා චමල් රාජපක්‍ෂ මහතා විසින් මෑතකදී සිදු කරන ලද ප‍්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍ය විමසූ විට ඔහු ඒ බව කීය.

පලාත් සභා මැතිවරණය ඉදිරියේදී පැවැත්වුවහොත් ඒ සදහා ‘ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ’ ලෙස ඉදිරිපත් වීමට වැඩි ඉඩක් ඇති බවද රාජපක්‍ෂ මහතා සදහන් කලේය.

ඔහු මෙම අදහස් පලකරන ලද්දේ පොලොන්නරුවේදී මාධ්‍යවේදීන් අමතමිනි.

29,384 Viewers

4 Comments to “මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ගැන මහින්ද කියයි.. මැතිවරණයට එන පක්‍ෂයත් හෙලි කරයි..”

  1. බන්ඩා says:

    සිරිසේනව සහ ශ්‍රිලනිප බැලන්ස් එකේ තියාගන අනන එහෙමය් අනෙක් පොහොට්ටුවෙ අයත් කතා කරන්න ඹ්නෑ.

  2. illankoon says:

    rate minissu edineda jeewath wenna beriwa dangalanawa. hOrakam karanawa. DESAPALAKA MUN PRAKOTI GANAN HAMBA KARAGENA, RAJA SEPA WINDIMIN DIWA RATRI AGAMETHI. JANAPATHI WENNA KUMANTRANAYA KARANAWA. DANGALANAWA NODOKIN MUNMERILAWATH YANNE NEHENE

  3. Kuveni says:

    If Sirisena is accepted as the presidential nominee of the JO, then it should happen under the condition that Sirisena must obtain the membership of the SLPP and contest under the flower bud symbol.

    If this does not happen with Sirisena being the JO candidate, then a minimum of five percent of voters will abstain from voting at the next presidential election.

  4. Sam says:

    MR wanted to appoint his son NR in 2015.
    So he do not want any of his brothers coming to power and he is happy to keep Sirisena as president.
    Then he can handle him well and prepare son NR for 2015 election.

Main News