මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකයා මමයි.. එය ස්ථිරයි..- අගමැති රනිල්

February 16, 2019 at 11:20 am | lanka C news
මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකයා මමයි.. එය ස්ථිරයි..- අගමැති රනිල්

මෙම වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයා ලෙස තමන් ස්ථිරවම ඉදිරිපත් වන්නේ යයි පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.

13 වැනි බදාදා සිය නිවසේදී අගමැතිවරයා මේ බව තම සමීපතම හිතවතුන් පිරිසකට පවසා ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

මෙසේ කැදවා ඇති පිරිස වික‍්‍රමසිංහ මහතා අතිශය වැදගත් තීරණාත්මක තීන්දු ගන්නා අවස්ථාවන්හිදී පමණක් කැඳවන පිරිසක් යයිද සදහන්ය.

119 views

11 Comments to “මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකයා මමයි.. එය ස්ථිරයි..- අගමැති රනිල්”

  1. RK says:

    Jay Apitai. Nayaka Thumani peratama yan yan 😊

  2. Politikka says:

    Mey wagey joke karala Karuwa denma taraha kara ganna epaa.

  3. chitral says:

    Good news for MR group

  4. ගන්ජ බන්ඩා says:

    හුරේ, මහබැංකු හොරා ජනාධිපති තොරමු.

  5. tikka says:

    රාජපක්ෂලා ඒකාධිපතියෝ.. ඒකනේ මම සිරා එක්ක 19 ගෙනල්ලා ආයෙ ජනාධිපති වෙන්න තියෙන චාන්ස් එක නැති කරේ.. නැත්තං එයත් ජනතාවගේ ජන්දෙන් හැමදාම ජනාධිපති වෙන්න හැදුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධීව!!!. UNP එකේ අපි තමයි චන්ද කල් දාල නියම ජෙනුයින් ප්‍රජාතන්ත්‍රවදී ක්‍රමේට බලේ ඉන්නෙ දිගටම !!! හැබැයි මම එකක් කියනවා.. දැන් 2015න් පස්සෙ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මම !!! මම විතරයි.. ! වෙන කවුරුත් නෑ.. පක්ශ නායක විපක්ශ නායක රටේ නායක .. මම!! මට ලමයි නෑ .. මම!! සහෝදර සමාගම් නෑ.. සහෝදරයට සමාගමක් තියෙනවා.. මටත් තියෙනවනෙ… !! එහෙනම් මම!!

  6. Kings says:

    අනේ සාදු. එතනින්ම තොලොන්ජි කරල දාන්න පුලුවන්.

  7. tikka says:

    රාජපක්ෂලා ඒකාධිපතියෝ.. ඒකනේ මම සිරා එක්ක 19 ගෙනල්ලා MR ආයෙ ජනාධිපති වෙන්න තියෙන චාන්ස් එක නැති කරේ.. නැත්තං එයත් ජනතාවගේ ජන්දෙන් හැමදාම ජනාධිපති වෙන්න හැදුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධීව!!!. UNP එකේ අපි තමයි චන්ද කල් දාල නියම ජෙනුයින් ප්‍රජාතන්ත්‍රවදී ක්‍රමේට බලේ ඉන්නෙ දිගටම !!! හැබැයි මම එකක් කියනවා.. දැන් 2015න් පස්සෙ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මම !!! මම විතරයි.. ! වෙන කවුරුත් නෑ.. පක්ශ නායක විපක්ශ නායක රටේ නායක .. මම!! මට ලමයි නෑ .. මම!! සහෝදර සමාගම් නෑ.. සහෝදරයට සමාගමක් තියෙනවා.. මටත් තියෙනවනෙ… !! එහෙනම් මම President ok!!

  8. Dp says:

    මු කියන කිසිම දෙයක් සත පහකට විශ්වාස නෑ. මු හැමදාම කලේ කාගේ හරි පිහිටෙන් තැනක් ලබා ගැනීම . පාර්ලිමේන්තුවේදී අර්ජුන් ඇලෝසියස් ගැන වගකීම භාරගන්නවා කිව්වා
    .දැන් කියන්නේ එකේ වගකීම පොලිසියට කියලා.පල් හොරෙක් . ගෝටා තමි එකම විසඳුම .

  9. නෙවිල් says:

    නියමයි අපේ සිහිනයක් රනිල් ජනාධිපති වෙන එක

  10. Nim says:

    ANNAA RA NIL KOHOMA HARI
    ELLANNA SOOO GALA CHANDA
    KEEYAK HARI DEEVE.

Main News