මීලග ජනාධිපතිවරණ අපේක්ෂකයා මා පමණයි.. පොදු අපේක්ෂකයන් යලි නෑ..- සජිත්
March 2, 2021 at 3:50 pm | lanka C news
මීලග ජනාධිපතිවරණ වෙන සඳහා පොදු අපේක්ෂකයින් කිසිවකු ඉදිරිපත් කරන්නේ නැති බව සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
පොදු අපේක්ෂකයන් ජනාධිපතිවරණයේදී යොදාගැනීම හේතුවෙන් ඉතිහාසයේ අත් විඳින ලද තත්වයක් නැවත සිදුනොවන බවද ඔහු පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ දැරණියගල ප්‍රදේශයේ දී පැවති විපක්ෂ නායක ජංගම සේවය අමතමිනි.
Ane appee mekata hithena dewal ….umba heenama dekapan..
පාට්ලි චම්පික හා කුනු දතා වෙඩ පටන් අරන් තියෙන්නෙ දන්නෙම නෙතුව සොට් එක ලෙබෙනව අන්තිමට ආයි යාල කෙලේ අලි බෙටි තමා එකතු කරන්න වෙන්නෙ.
පාට්ලි චම්පික රනවක ජනපති කරවමු
මේ යකා දවල් හින දකිනවා.