මීලග ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා චම්පික.. ඇමරිකාවේ විශේෂ පුහුණවක.. ?

April 28, 2018 at 1:20 pm | lanka C news
මීලග ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා චම්පික.. ඇමරිකාවේ විශේෂ පුහුණවක.. ?

2020 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස තරග කිරීම සඳහා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සූදානම් වෙමින් ඇති බවට මාධය වාර්තා පලවෙයි.

මෑත දින කිහිපයේදී රණවක මහතා ඇමෙරිකාවට ගොස් එරටදී සතියක පමණ විශේෂ වැඩමුළුවකටද සහභාගී වී ඇති බවද සහන්ය.

කෙසේවෙතත් මෙම සංචාරය සම්බන්ධයෙන් ඇමැති රණවක මෙරට ප‍්‍රධානීන්ට දන්වා ඇත්තේ ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක පැවැත්වෙන දේශනයක් සඳහා විදේශගත වූ බවකි.

ඇමති චම්පික රණවක මහතා එක්සත් ජාතික පක්ෂයට එක් වන බවත් එහි ප‍්‍රධාන තනතුරක් ලැබෙනු ඇති බවටත් කලක සිටම වාර්තා පලවෙමින් ඇත.

46 views

14 Comments to “මීලග ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා චම්පික.. ඇමරිකාවේ විශේෂ පුහුණවක.. ?”

  1. Uncle Sam says:

    Moo CIA kemanaki.

  2. තුන්දාහය් ලංකාවෙන්ම says:

    තුන්දාහය් ලංකාවෙන්ම ….මොනවද ඔට්ටු. මෙන්න තට්ටු. කටේ පිට්ටු.

Main News