මීලග ජනාධිපති අපේක්‍ෂකයා ජනපති මෛත‍්‍රීයි.. විපක්‍ෂයට ආවත් අපේ නායකයා ඔහුයි..- SB

April 29, 2018 at 3:50 pm | lanka C news
මීලග ජනාධිපති අපේක්‍ෂකයා ජනපති මෛත‍්‍රීයි.. විපක්‍ෂයට ආවත් අපේ නායකයා ඔහුයි..- SB

තම කණ්ඩායම ආණ්ඩුවේ ධුර වලින් ඉවත් වී විපක්‍ෂයේ අසුන් ගත්තද තම නායකයා වන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

‘අපි ඇමතිකම් දාලා ආණ්ඩුවෙන් එලියට ඇවිත් වාඩි වුණාට අපි ඉන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේයි. ඒකෙ නායකයා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතායි. අපේ නායකයා එතුමායි.

මීලග ජනාධිපතිවරණයේදී අපේ අපේක්‍ෂකයා මෛත‍්‍රීපාල සිරිසේන මහතාම තමයි’

41 views

19 Comments to “මීලග ජනාධිපති අපේක්‍ෂකයා ජනපති මෛත‍්‍රීයි.. විපක්‍ෂයට ආවත් අපේ නායකයා ඔහුයි..- SB”

  1. සිංහල බන්ඩා says:

    පිනට මංත්‍රි කම ලැබිච්ච මිනිහා වෙන මොනව කියන්නද?

  2. cw says:

    Hondata nala entako. Api salakannam

  3. Kolitha says:

    meyalage naayakaya wenakenek kiyala kauruhari kiuwada ?

  4. Chethiyasena says:

    Utterly incoherent blabber!
    Never take this lot seriously. Totally unprincipled opportunists.

  5. SIRIMAL says:

    My3 will win by 99%, sorry 9%, oh I am sorry 0.9%, what is wrong with me I am sorry again, he will win by minus 99%

    • Asaranaya says:

      අනේ මූට පිස්සූ ! නෑ මම කියන්නේ පිස්සූ, කොහෙන් ආපු සෙවල පූසෙක්ද බොලොව්, මාවෝ ඕ ! ගන්ඟා ඕ! පිනට ආඕ!

  6. අමා says:

    අපි ඇප මුදල් හොයල දෙන්නම්.එතකොට උඹල සෙට් එකම නිකම්ම ගෙදර යවන්න පුලුවන්නේ

  7. lasantha says:

    piñata labunanam e pinguttaraya. meyage pales maliga gana mokada danna FCID eka yanne natte.

  8. Hitan@hutan.com says:

    පිස්ස්ස්ස්ස්ස්ස්ස්සෙක්,පිස්සෙක් වගේ කෑ ගහන්න එපා බං.අපි දන්නව දැන් ඔහේට ඉතිරිවෙලා තියෙන්නෙ ස්වයං වින්දනය විතරයි.සද්දෙ නොදා තමන්ගෙ පාඩුවෙ ඒක කරගෙන පිස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්සෙක් වගේ ඉතිරි කාලෙ ගෙවා දමාපං බණ්ඩො.

    • Samuvel says:

      2020 දී ජන්ගිය පිටින් පිස්සේක් ..පිස්සෙක් ..වගෙ පාර දිගේ දුවවන්න ඕන මේ නරුමයා.

  9. බලලා මල්ලෙන් එලියට පනියි. says:

    බලලා මල්ලෙන් එලියට පනියි. මුන්ට ගහපියව්.

  10. Ranjan says:

    Moo mona peththeda. Kalakanni set ekkak.

Main News