මීලග ජනාධිපති අපේක්ෂකයා ජනපති මෛත්රීයි.. විපක්ෂයට ආවත් අපේ නායකයා ඔහුයි..- SB
April 29, 2018 at 3:50 pm | lanka C news
තම කණ්ඩායම ආණ්ඩුවේ ධුර වලින් ඉවත් වී විපක්ෂයේ අසුන් ගත්තද තම නායකයා වන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
‘අපි ඇමතිකම් දාලා ආණ්ඩුවෙන් එලියට ඇවිත් වාඩි වුණාට අපි ඉන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේයි. ඒකෙ නායකයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතායි. අපේ නායකයා එතුමායි.
මීලග ජනාධිපතිවරණයේදී අපේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතාම තමයි’
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් දැන් ලංකාවේ ගම්වල නම් නැහැ . හිටපු ටික දෙනාත් පෙබරවාරි 10න් පස්සේ පොහොට්ටුවට ගියා .SB දිසානායක වගේ අයට මීළඟ මැතිවරණයකදී ඇපත් නැහැ . පඹසේනටත් ඒකම තමා .
ජයවේවා …… මෙදා සැරේ නිදහස් පක්ෂය J V P එකටත් පරදින හැටි බලන්න අපි බොහොම ආසාවෙන් ඉන්නේ හිටං …….
ලබන සැරේ නම් චන්දෙ අරගෙනම එන්න වේවි. පිනා චාන්ස් නම් කොහොම දෙන්නද?. ජුඇම්පිය එක්කම අටමගලයක් අටවා ගත්තත් දිනනනවනම් බොරු.
upadi/paschat upadi ethi,ihalama ugathkamak ethi, darsanayak ethi kondak ethi nirbeetha kenak hoyagamu. asanaya peradee pinata giya oba kiyana dewal ballowath ganan ganne netha
2015 ජනවාරි ඉඳල මේ රට පාලනය කරනවා කියමින් ශ්‍රී ලංකාව විනාශ කල අපතයා සිරිසේනගේ නායකත්වය පිලිගන්නෝද එවන් අපතයෝය. මීළඟ පාර්ලිමේන්තු චන්දය එනතෙක් ඕනෑම පිස්සුවක් කෙළිමින් සිටිය හැකිය. මීළඟ ජනධිපති වරණයේදී සිරිසේන රනිල් ජනාධිපති කරන්න තමුන්ට ලැබෙන චන්දවල දෙවැනි මනාපය රනිල්ට ලකුණු කරවලා මැතිවරණ කොමිසම හරහා ජිල්මාට් වංචාවක් දමන්න හදන බව සහතිකයි.
eka wallae poll
දෙමළ ජාතිකයෙකු විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් සදහා කාන්තා නේවාසිකාගාරයක් ඉදිකිරීමට පරිත්‍යාග කරන ලද අර කොළඹ 7, හේවා ඇවනිව්හි නිවසේ තිබී රැගෙන ගිය පැරැණි වටිනා ලීබඩු හා උපකරණ ටික ඉක්මනින්ම ආපහු ගෙනත් දාපං මචෝ.
නැත්නමි ආයෙමත් ජමිපර් අදින්න වෙයි.