මීලග ජනාධිපති අපේක්‍ෂකයා වෙන්න මං සූදානම්..- රාජිත

May 7, 2018 at 12:02 am | lanka C news
මීලග ජනාධිපති අපේක්‍ෂකයා වෙන්න මං සූදානම්..- රාජිත

මීලග ජනාදිපතිවරණයේදී තමන් පොදු අපේක්‍ෂකයා වීමට සූදානම් බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

පොදු අපේක්‍ෂකයා ලෙස තරග වදින්නැයි තමන්ගෙන් ඉල්ලීමක් කලහොත් ඊට සූදානම් බවත් එමෙන්ම වෙනත් පොදු අපේක්‍ෂකයෙකු දිනවීමට තමන් සූදානම් බවත් ඔහු සදහන් කරයි.

පසුගිය පළාත් පාලන මැතිවණයේ ප‍්‍රතිඵල අනුව රාජපක්‍ෂ කණ්ඩායම පරාජය වී ඇති බවත් තවමත් බහුතර බලය තම කණ්ඩායමට ඇති බවත් ඔහු කියා සිටී.

යම් ලෙසකින් මීලග ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා ලෙස ගෝටාභය රාජපක්‍ෂ එන්නේ නම් ඉතා සතුටු වන බවත් ඔහු මුස්ලිම් දෙමල ඡන්ද නොලැබෙන නිසා තම කණ්ඩියමේ ජයග‍්‍රහණය පහසු වන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

සති අන්ත පුවත්පතක් හා අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

119 views

24 Comments to “මීලග ජනාධිපති අපේක්‍ෂකයා වෙන්න මං සූදානම්..- රාජිත”

  1. beruwala suwadina api says:

    Beruwala asanayawath dinaganna beruwa janadipathi wanna kohomada

  2. නැවුනු මාවත says:

    නැවු හොරා ජනාධිපති තරඟයට ඉල්ලුවොත්
    පැනමා චම්පකට යන එන මං නැතිවෙනවා.

  3. karu 1 says:

    From the first day of yahapalana government this person is plotting to be the next presidential candidate from yahapalana camp. It is not an issue. That is his aspiration. But the saddest part of this is, he thinks that if he can command the votes of the muslims and tamils he will win the race. His assumption is who ever the person contesting, sinhaleese votes will get more or equally divided. Thinking this rationale during past few years he is addressing the issues of minorities but not sinhaleese. He always sympathising tamils and muslims though many of them bahaving distubing to the reconsiliation of the the different ethnic groups. These people taken this coutry to such a low level to grab the power. People should teach them a good lesson in coming elections.

  4. Damma says:

    This is not a human being. This is a wild beast . People Curse parents who gave birth to this wild beast.

Main News