මීලග ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ මෛත්‍රි-මහින්ද එක්වෙලා.. දෙන්නාගේම කැමැත්තෙන්..?
May 26, 2018 at 10:32 pm | lanka C news
මීලග ජනාධිපතිවරණයේදී තරග වදින ජනාධිපති අපේක්ෂකයා කවුදැයි තීරණය කරනු ලබන්නේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් යයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසෙකර මහතා පවසයි.
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායම විසින් මාතරදී පවත්වන ලද ‘නිදහසේ හෘද සාක්ෂිය’ සම්මන්ත්‍රණය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
මාතරින් ආරම්බ කරන ලද මෙම සම්මන්ත්රණ මාලාව රට වටා පැවැත්වීමට නියමිතය.
මේ යකා මහින්දව අමාරුවේ දාන්න යන්නේ?
රෑ වැටිච්ච වලේ දවල්ට ගිහින් පනිනවද?
appa kramayatada
උඹල මහින්දයි සිරිසේනයි දෙන්නම නායකයො කරන්නද හදන්නෙ?
යකෝ… උඹල මෙච්චර කල් අවුරුදු 3ක් හිටිය වගේ යූ ඇන් පී ආණ්ඩුවේම හිටපියව්…..!
සිරිසේන ගෙ නායකත්වයත් එක්ක මිනිස්සු නැහැ…..!!
සිරිසේනව ජනාධිපති කරන්න ද උඹලාට අවශ්‍ය??
පොහොට්ටුවේ තියෙන සැබෑ ජනමතය විනාශ කරන්නයි උඹල හදන්නෙ…..!!!
රට ජාතිය සශනේ කන කාලකන්නි. ඔක්කොම එකයි.
එල්ලෙන්න්න පිදුරු ගස් හොයන
වල බල්ලෙක්.මහින්ද පැරදුනු වෙලාවෙ
අප්පච්ච්වී මළොත් එක්ක මාද්‍ය සාකච්චාව
අපිට හොඳට මතකයි. ඉස්සෙල්ලම ගෙදර
යවන්න ඕන පරයෙක්
oya m3nayawa loku ykada wagediyak hadala eekata damala kotana eka tamae karanna orrna. tukkkk nodakin ballla.