මීලග ජනාධිපති අපේක්‍ෂකයා වෙන්න මං සූදානම්.. ජනාධිපති වෙන්න සුදුසු රාජපක්‍ෂලා විතරද..- වෙල්ගම

July 21, 2018 at 10:41 pm | lanka C news
මීලග ජනාධිපති අපේක්‍ෂකයා වෙන්න මං සූදානම්.. ජනාධිපති වෙන්න සුදුසු රාජපක්‍ෂලා විතරද..- වෙල්ගම

මීලග ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස තරග කරන්නට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

නමුත් ඒ සදහා තමන් සූදානම් වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කැමැත්ත දුන්නොත් පමණක් යයිද ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා නම් කරන ඕනෑම අපේක්‍ෂකයෙකුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවන්නට තමන් සූදානම් බවද ඒ සදතා සදහන් කරයි.

මාධ්‍යවේදීන් විසින් කරන ලද විමසීමකදී ඔහු මෙම අදහස් පල කලේය.

ජනාධිපති විය යුත්තේ රාජපක්‍ෂලා පමණක් නොවන බවට මීට පෙර වෙල්ගම මහතා ප‍්‍රකාශයක්ද කර තිබිනි.

79 views

21 Comments to “මීලග ජනාධිපති අපේක්‍ෂකයා වෙන්න මං සූදානම්.. ජනාධිපති වෙන්න සුදුසු රාජපක්‍ෂලා විතරද..- වෙල්ගම”

  1. lanka says:

    Mehatath pimbenna benna. Paw ane hithagena idala thiyenne widiya ne…

  2. Dave says:

    This man is on a contract against gotabhaya .the UNP Members wet their l
    Pants when they hear the name gota.all leaders have been corrupt.gotabhaya is sri lanka’s only hope to have some stability.we dont need a puppet who moves to the wind.niether a gay who sell assets for daily expenses.

  3. Nim says:

    MONAWADA ME MODA KATHA?
    ” BALAN KADATHURA ARA DAASEE “

  4. Critic says:

    Why Mr Welgama afraid of Mr Gotabaya? Actually we’re very unfortunate nation,specially Sinhala Buddhists.However, I’m of the opinion that those who oppose Mr Gotabaya should be sacked from the JO!

    • A. Patriot says:

      The patriotic camp is surely not happy with your such statements and it is not surprising , if they tend to think that you try to rift the patriotic votes , as a contract from U.N.P., S.L.F.P., J. V.P. , and other parties with vested interests. In this country , any wealthy man can contest the presidential elections(as history shows such instances),but cannot be victorious. The people have well understood that such people’s objective is to split the votes , so as to pave way for his fancied candidate to win.At this crucial juncture , the whole patriotic camp should stand unitedly together , in order to defeat the agents of Western countries, NGOs, separatists etc. There seem to be favorable , good opinion about Gota among patriotic people in this country. If somebody tries to split the patriotic people ‘s vote , the Nation’s curse will definitely befall on him. It is not only sensible, but also the duty to accept the majority people’s wish, respecting the Democratic principles.

  5. LION voice says:

    Critic, WELL SAID 100%….GREAT comment above…..YES all who oppose Hon: Gotabaya should be sacked from the JO for good…….JO LEADER for your ATTENTION PLEASE!

  6. මහින්ද මැතිඳු කිසිවිටෙකත් රටේ අනාගතය සමග සුදු කෙලින නායකයකු නොවේ.
    ඉදිරි නිමේෂයේ දී තීන්දු වන්නේ රටේත්, සියලු රටවැසියන්ගේත් ,ලක් දු පුතුන්ගේත් අනාගතයයි.

  7. fernando says:

    please remember, people do not vote any donkey nominated by MR. if MR nominate correct person then people accept it and vote.

Main News