මීලග ජනාධිපති අපේක්ෂකයාත් ජනපති මෛත්‍රී.. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීන්දු කරයි..
July 31, 2018 at 1:20 pm | lanka C news
මීලගට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස තරග වදින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම බව මධ්‍යම කාරක සභාව දැනටමත් තීරණය කර ඇති බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා තරම් අපහාස උපහාසයනට, විවේචනයට ලක් වූ ජනාධිපතිවරයෙක් මෙරට තවත් නැතැයිද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී පැවසි මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසීය.
කොතරම් විවේචන කලද ජනාධිපති මෛත්‍රී ඉන් කලබල වූයේ හෝ විවේවන කල අය මරා දැම්මේ හෝ පහරදුන්නේ නැති බවද ඔහු කීය.
එය ජනපති අනුගමනය කල යහපාලන වැඩපිළිවෙල බවත් මෙනිසා ඔහු තරම් ඉදිරි ජනාධිපති ධූරයට සුදුසු තවත් කිසිවෙකු නැතැයිද ඇමතිවරයා තව දුරටත් පැවසීය.
ow ow eka aththa warenko denna
නිසොල් ජලයෙ පෙනුනද මුහුන කැඩපත සේය
නිසොල් ජලයෙ ඇඳි ඉර එකට එකතුව හාවේය
නිසොල් ජලයෙ අඩිය මඩකරි බහුලව ගැවසේය
නිසොල් ජලයෙ පෙනුම වැසිදාට හරිම අගනේය
Amaraweerai, dumindai me karanne UNP contract ekak.
Vote divide karanawa.
SLP vote divide karanawa pohottuwen.
Ekata me sirisena moda pabayawa use karanawa.
Adu kule Kondosthara……………..
ලිඳක මැඬියකු නැත්නම් එය ලිඳක් නොවේ
කැලයක දල නැති අලි නැත්නම් වල් අලිවේ
තට්ටෙම පෑදු ඔලුවක මොල කලඳක් දුටුවේ
ඔලුවක් තිබුනට මොලය අමර මොට්ටමවේ
As mentioned above, the hidden motives are very clearly evident to the patriotic people in this country.
Yes Ceylon you’re correct, but my3 can’t understand that.
කොන්දොස්තර අමරෙගෙ සිහින .
ශ්‍රීලනීප පාක්ෂිකයිනි, පොහොට්ටුව ලබාගත් චන්ද ප්‍රමානය සලකා බලනවිට අතිබහුතරයක් ශ්‍රීලනීප පාක්ෂිකයින් සිටින්නේ කොතනද කියා කියන්න උවමනා නැහැ.
ශ්රීලනීපයේ සුලුතරයේ චන්දෙ ලබන පුද්ගලයකු ජනාධිපති වීම සිහිනයක් පමනි .
එසේ හීනෙන් වත් පත් නොවැන්නෙකු වෙනුවෙන් ඔබගේ චන්දය අපතේ යැවීම, යූඑන්පියේ ජයග්‍රහනය වෙනුවෙන් දෙනු ලබන චන්දයක් ලෙසයි සැලකිය හැක්කේ .