මීලග ජනාධිපති අපේක්‍ෂකයා විය යුත්තේ ගෝටාභය රාජපක්‍ෂයි.. වෙන කිසිවෙකු නොවේ..- බන්දුල

October 14, 2018 at 11:20 am | lanka C news
මීලග ජනාධිපති අපේක්‍ෂකයා විය යුත්තේ ගෝටාභය රාජපක්‍ෂයි.. වෙන කිසිවෙකු නොවේ..- බන්දුල

මහින්ද රාජපක්‍ෂ මහතාට යම් ලෙසකින් ඊළග ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි නම් වඩාත්ම සුදුසු අපේක්‍ෂකයා වන්නේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගොඩගමදී පැවති ‘එලිය’ සම්මන්ත‍්‍රණය අමතමින් ඔහු මේ බව පැවසීය.

මේ රට බේරා ගැනීම සදහා මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් තොර නායකයෙක් නැවත බිහි නොවන බව තමන්ගේ විශ්වාසය යයිද ඔහු එහිදී පැවසීය.

35 views

4 Comments to “මීලග ජනාධිපති අපේක්‍ෂකයා විය යුත්තේ ගෝටාභය රාජපක්‍ෂයි.. වෙන කිසිවෙකු නොවේ..- බන්දුල”

  1. Saradiel says:

    ඇවරයි දැවරයි තුන් ඇවරයි ජය වේවා

  2. Karu says:

    වදේ! ඉන්නකො පොඩ්ඩක් මේ නඩු හබ ටික එහා මෙහා යන කල්.

  3. Athepattu says:

    Masekata rupiyal 2500 kin 4 denakuta jiwat wenna puluwan kiyapu eka neda me. Rajapakshalage passa lewa kaala gatta rahay eke suwaday mutat amataka karanna ba wage..

  4. Hari says:

    MU WASIPATHATA HOIYA HETA KIYAIE MAHINDA SAMGA KEYALA

Main News