මීලග ජනාධිපති අපේක්‍ෂකයා මෛත‍්‍රී.. ශ‍්‍රීලනිප සමුළුවේදී යෝනාව සම්මතයි..

February 1, 2019 at 6:48 pm | lanka C news
මීලග ජනාධිපති අපේක්‍ෂකයා මෛත‍්‍රී.. ශ‍්‍රීලනිප සමුළුවේදී යෝනාව සම්මතයි..

මීළඟට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කල යුතු යයි ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුරාධපුර ශ‍්‍රීලනිප සමුළුවේ අනුමැතිය හිමිව ඇත.

මෙම යෝජනාව සමුළුවට ඉදිරිපත් කරන ලද්දේ පක්‍ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසිනි.

එම යෝජනාවට ඒකමතික අනුමැතිය එයට හිමිව තිබේ.

23 views

15 Comments to “මීලග ජනාධිපති අපේක්‍ෂකයා මෛත‍්‍රී.. ශ‍්‍රීලනිප සමුළුවේදී යෝනාව සම්මතයි..”

  1. sunimal says:

    ලක්ෂ 62ක් ජනතාව නැවත මර උගුලේ වැටෙන්නේ නැහැ

    • Simon says:

      2015 අගෝස්තුවේදී මහින්දව අගමැති අපේක්ෂකයා කරලා ඊට පස්සේ චන්දෙ ලංවෙලා කකුලෙන් ඇදල බිම දාලා දැන් මහින්ද පස්සේ යනවා ජනාධිපති අපේක්ෂකකම් හිඟමනේ….!!!

      අනේ මෙහෙමත් දිට්ට ධම්ම වේදනීය කර්ම පඩිසන් දීමක්….!

      • sky says:

        උතුරේ බෞද්ධ විහාර පන්සල් කඩනවා ..පැරණි බෞද්ධ පුදබිම් වල පල්ලි කෝවිල් හදනවා ..සිරිසේන ඒවා සම්බන්දව වචනයක් වත් කතා කලාද ? උතුරේ ඊළම් ට පාර කපන්න ඉඩ දීලා මේ වසර හතර තුලම කලේ සිංහල බෞද්ධයන්ට තුරු කම් ..තවත් එනවද ජනපති කමට ඉල්ලන්න මෙවැනි දුර්වල නිවටයන් කුමකටද රටේ පාලකයන් කර ගන්නේ ?
        ඇත්තටම මීලග ජනාධිපති අපේක්‍ෂකයා ලෙස මොහුව පත්කිරීමට ශ‍්‍රීලනිප ගත් තීරණය ගැන අපි කනගාටුවෙමු
        අපේ ජනතාව බුද්ධිමත්ව කටයුතු කලයුතුයි …මේ මීහරක් සිටින දේශපාලන පක්ෂ වලට නැවත ජන්දය දීමෙන් වැලකි සිටිය යුතුයි

    • බන්ඩා says:

      දුමින්ද වේවා මහින්ද වේවා අප්පච්චි මලෝ වේවා අද ශ්‍රිලනිප යේ මංත්‍රී වරැ 90% ක් පොහොට්ටුවේ හෝ එජාප යේ හෝ නොනිල සාමාජිකයන්ය. ඉතිරි මංත්‍රී 10% මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී උභතෝටික යේය. ශ්‍රිලනිප සභාපතිටත් තම පක්ෂය අද අම්බලමක් වී හමාරය. පෙනෙන විධියට පොහොට්ටු/ශ්‍රිලනිප සංධානය ගොඩ නොනැගී මෛත්‍රී සහ ගෝටා වෙනම තරඟ කලොත් ශ්‍රිලනිප කුජීතය, පොහොට්ටු ජයද අස්තීරය.

    • Kuveni says:

      If Sirisena wants to rectify the mistake he did in 2015, then the best option available for him is to refrain from contesting and to support the SLPP candidate at the next presidential election.

      On the other hand how can MR and Basil ask the SLPP supporters to vote for Mithree?

      If Mithree is the MR’s choice due to unavoidable circumstances then he, Mithree, should contest under the lotus bud symbol.

      Any other alternative may result in a minimum of 10% SLPP supporters in a boycott of the election!

  2. john the baptice says:

    රට නැවත තව වසර 30ක් පස්සට යන්න ඕනේ නම්

  3. mawubima_perata says:

    මෝඩ සිංහලුනේ.උඹලට පේනවද.අපේ සිංහල දේශපාළුවෝ සිංහල ජන්ද ටික භාවිතා කරමින් කරන්නේ දේශපාලනයක්. රටට ජාතියට සෙතක් කරන් නෑ. අපේ මුස්ලිම් සහෝදරයො ජන්දයකදී බෙදෙන්නෙ නැතිව එකම පක්ෂයකට සහයෝගය දීලා තම ඉල්ලීම් දිනා ගන්නවා.තමන්ගෙ ජාතියට වැඩක් කර ගන්නවා. උතුරෙ මැති ඇමැතිවරුත් තමන්ගේ මන්ත්රී ධූර ටික පෙන්නලා ඉල්ලීම් ඉටු කරගන්නවා.තමන්ගෙ ජාතියට වැඩක් කර ගන්නවා.වතුකරයෙ අපෙ දෙමළ මන්ත්රීරවරු ඔක්කොම එකතු වෙලා කම්කරු ජනතාවට ජයග්රනහන අරන් දෙනවා.අපේ මෝඩ ජනතාව මහින්ද පිළ,රනිල් පිළ ඒ මදිවට දැන් මෛත්රී් පිළ කියලා කොටස් 3කට බෙදෙනවා.අපි රැවටුනා හොඳටම ඇති නේද? අපේ ජාතියට ජයග්ර‍හණ ලබා ගන්න ජාතික නායකත්වයක් ගැන සිතිය යුතුයි නේද. වරදවා සිතන්න එපා.මේක ජාතිවාදය නෙමේ.යුගයේ අවශ්ය තාවයක්.නියම සිංහල ජාතික බෞද්ධ නායකයෙක්ගෙන් විතරමයි සුළු ජාතීන්ගෙත් අයිතිවාසිකම් රැකෙන්නෙ.

    • ජුලියස් සීසර් says:

      maubima perata
      හරියට හරි

      • Love nature says:

        සිංහල දේශපාළුවෝ සිංහල ජන්ද ටික භාවිතා කරමින් කරන්නේ දේශපාලනයක් නොවේ තමන්ගේ බලය මඩිය තරකර ගැනීමක් …මුදල් ඇති පුද්ගලයා නායකයා කරගන්නවා ..ඔහු කවරෙක් වුවත් ප්‍රශ්නයක් නැහැ ..මේක ලොකු බිස්නස් එකක් ..රට ජාතියට කිසිම සෙතක් නැහැ ..රට ජාතිය අගාදයට යනවා
        සිංහල මහජාතිය අන්තිමේදී සුළුජාතීන්ගේ වහලුන් වෙනවා ..මුළු රටම සුළුජාතීන්ට අයත් වීම පමණයි සිදු කරන්නේ

  4. Dp says:

    ඔය කිව්වට අන්තිමට ඉතුරු වෙන්නේ දුමියයි උගේ ගංජා සුරුට්ටුවයි විතරයි .සිරිසේනත් චන්දේ දෙන්නේ ගෝටා ට.

  5. පොඩි එකා says:

    2018 පෙබරවාරියේදී ලැබුන ඡනතා තීන්දුවෙන් මේ රටේ දේශපාලන පක්ෂවලට තම තමන් සිටින ස්ථානය හොම්බ බිම උලා ඡනතාව කියා දුන්නත් ඒක තේරුම් ගන්න බැරුව පක්ෂයේ ඉතිහාසයේ ඉල්ලිලා ඉන්න මෝඩ ගොන් රැළ ගැන ඇත්තේ කණගාටුවකි.

  6. Nimal R says:

    SLFP, is there a party as such now? Not in villages of course.

  7. Ruwani says:

    Aniwaryenma. Sirisena udinma dinanawa.supiri kalayak enawa. Eyalata…apata niyama joliyak labenawa.

  8. Sarath says:

    අනිවාර්යෙන් ප්‍රජත්නත්රවදී නායකයෙක් එන්න ඕන . අපේ හමුදාවේ කොල්ලෝ ප්‍රභාකරන්ගේ පුතාව බිස්කට් කවල camp එකේ තියන් ඉන්නකොට ඌවත් ඉවර කරපන් කියල call කරපු තිරිසනේක්ව ජනාධිපති කරන්න බැහැ .

    • ලිහිණි says:

      @Sarath ,
      මෝඩයෝ කොටියෙක් වුනත් කොටි පැටියා වුනත් වෙනසක් නැහැ …ගහේ කටු උල් කරන්න ඕනේ නැහැ …ප්‍රභාකරන්ගේ පුතාව ඉවරයක් නොකලානම් අද පිරපාකරන්ගේ මිනීමරු තස්තවාදය ඉදිරියට ගෙනයාමට ත්‍රස්තවාදීන් උපයෝගිකරගන්න නායකයා ඔහු විය හැක ඒ ගැන සතුටුවෙයන්
      උබ දෙමල කොටියෙක් නේද ? මෝඩයෙක් වුනාට ඒ බව ප්‍රසිධියේ පෙන්වන්න උත්සාහ කරන්න එපා

Main News