මීලග ජනාධිපති අපේක්‍ෂකයා රාජපක්‍ෂවරයෙක් නොවේ.. ඔහු දැන් ඇමතිවරයෙක්.. මා ඔහුගේ කේන්ද‍්‍රය බැලුවා..

December 31, 2020 at 10:28 pm | lanka C news
මීලග ජනාධිපති අපේක්‍ෂකයා රාජපක්‍ෂවරයෙක් නොවේ.. ඔහු දැන් ඇමතිවරයෙක්.. මා ඔහුගේ කේන්ද‍්‍රය බැලුවා..

මීලගට මෙරටට අලුත් නායකත්වයක් ලැබෙනු ඇති බව ජ්‍යෙතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි.

එම පුද්ගලයා දැන් පවතින ආණ්ඩුවේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කරන බවත් ඔහු සිංහ ලග්න හිමියෙක් බවත් ඒ මහතා පවසයි.

රාජපක්‍ෂ පවුලෙන් පිට අයෙක් වන ඔහුගේ නම දැන්ම හෙළි කරන්නේ නැතැයි ද ඔහු කියා සිටියේය.

ඔහුගේ කේන්දරය ද තමන් ලද ඇතැයිද ඔහු කියයි.

2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පැරදුනොත් වෙඩි තියා ගන්නා බවට තමන් පැවසූ බවත් ඒ ජ්‍යෝතිෂයෙන් දැක නොවන බවත් ඒ මහතා කියා සිටියේය.

එසේ තමන් එදා පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනිකව ජයග්‍රහණය කරවීමට බව ද ඔහු පැවසීය.

තමන් කේන්දරයක් බැලීමට පැය භාගයකට රුපියල් පන්දහසක් ගන්නා බවක් කේන්දරයක් හැදීමට 26500 ක් ගන්නා බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

181,972 views

61 Comments to “මීලග ජනාධිපති අපේක්‍ෂකයා රාජපක්‍ෂවරයෙක් නොවේ.. ඔහු දැන් ඇමතිවරයෙක්.. මා ඔහුගේ කේන්ද‍්‍රය බැලුවා..”

  1. Gini says:

    It can happen. But if you can predict such a thing the whole world will be a better place to live. So keep your nonsense to yourself, all the rich countries don’t have this kind of rubbish that is why they are rich and make a country like Srilanka poor. People get caught and depend on this nonsense. 😡

    • Karu says:

      I voted for His excellency President GR. But we must throw away these culprits from the society. Just story telling these bulls earn lucrative profits. If people stop for go behind these culprits country would be a better place. For innocent general public I make a request that you won’t earn nothing if you do not work hard. Do not believe these bulls hits anymore.

  2. Sandun says:

    ලංකාවෙ gobbayo innakan මුන් වගේ උන් ගොඩ

    • kawinda says:

      meka kiyana tharamak kiyanne hithalu misa thaaraka shashthrayen nowei. unda nethi pistholayakin wedi thiyaa ganna hadapu minihane.

  3. Cj says:

    Joker
    Unfortunately this type of suckers exist due to majority of population are Gobba.

  4. Classified says:

    මිත්‍යා දෘශ්ටිය එදා මෙන්ම අදටත් තියනවා වගේ. මේ වගේ කපටින්ට රැවටෙන මිනිස්සු ලෝකයේ ඉන්නවා.

  5. Ape Eka says:

    ජෝතිෂය කියන්නෙ ඇත්තටම සත්‍යය වූ වූ වටිනා ශාස්ත්‍රයක්. එය අද මෙවන් තත්වයකට පත්ව ඇත්තේ මෙවැනි කාලකණ්ණි මුදලාලිලා නිසාය. ඒ වගේ එවැනි කාලකණ්ණින් promote කරන මෙවැනි මාධ්‍යයන් නිසාය.

  6. Kamal says:

    ජෝතිෂය කියන්නෙ ඇත්තටම සත්‍යය වූ වූ වටිනා ශාස්ත්‍රයක්. එය අද මෙවන් තත්වයකට පත්ව ඇත්තේ මෙවැනි කාලකණ්ණි මුදලාලිලා නිසාය. ඒ වගේ එවැනි කාලකණ්ණින් promote කරන මෙවැනි මාධ්‍යයන් නිසාය.

  7. gamini says:

    මේ වගේ කාලකන්ණි මාධ්‍යට ගෙන් ඇවිත් අපේ මිනිස්සුන්ගේ මෝඩකම මුන්ට වෙන්දේසි නොකල යුතුය. මුන් රටේ දුප්පත් මෝඩ මිනිසුන් ගසාකන එක නවත්වන්න ඕනෑ

Main News