මීලග ජනාධිපති අපේක්ෂක ගැන රාජපක්ෂ පවුල ගත් තීන්දුව චමල් හෙලි කරයි..
March 17, 2019 at 11:20 am | lanka C news
මීලග ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් එක් වී තීරණයක් ගත් බව හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පවසයි.
පවුලේ සාදයකදී මෙම පිරිස හමුවූ බවත් මීලග ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කල බවත් ඔහු සදහන් කලේය.
උත්සව අවස්ථාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.
රාජපක්ෂ කෙනෙකු පමණයි
බය වෙන්න එපා. බය වෙලා හොරුත් එක්ක සන්ධාන ගහන්නත් එපා.
රට විකුණන් කාපු හැත්ත එලවන්න මිනිස්සු බලාගෙන ඉන්නේ.
එහෙම නොකලොත් ඒක මිනිස්සුන්ගේ කරුමය මිසක් ඔබ තුමාලගේ වරද නොවෙයි.
ශිරන්ති රාජපක්ෂ මැතිනියට ජයවේවා….. පුරුදු වියල්ලා ඔහොම හයියෙන් කියන්න …. බයියෝ පවු.
ශිරන්ති මැතිනිය ආවොත් අපිට බ්‍රේස්ලට් දෙයිද ආයිබෝං?
බ්‍රේස්ලට් දෙනවා නම් ශිරන්ති මැතිනිය වුනත් කමක් නෑ.
මටත් හොදට පෝස්ටර් අලවලා එහෙම පුරුදුයි.
දොන් ජුවන් රනිල් පැරදවීම සියලු රට වැසියාගේ අබිමානයයි
It could be a good decision.
But is that genuine to take a decision by the family? Are slowly building a Royal Family, which backfired MR regime last time?
Ranil ,maitree epamai. namuth,
KOTI DEKAK IKMAWA ETTHI MINISUNGE ANAGATHAYA, o.l SAMATH VISWA VIDYALAYAKA PUSTHAKALA SEVEKAYEK WASAYEN WEDA KALA MAHINDA NAM MINISATA BARA DENA HARAK INNA RATAK. UTHURU NEGANAHIRA 10% wath netha laksa 35 ratenma lebeyi ara banku hora newatha enawa
sure meka palakaranne netha
බ්‍රේස්ලට් එකක් වත් දෙන්න පුළුවන් කෙනෙක් වෙන්න එපැයි ජනාධිපති කමට ඉල්ලන්න…… නේද ආයිබෝං?
ඇයි මේ රට රාජපක්ෂලාගෙ නින්දගමක්ද?උන්ගෙ පවුලද රට ගැන තීරණය කරන්නෙ? ඒ ඉස්සර! අර කතෝලික රන් අම්මන්ඩියි පල්ලියටයි ඕන විදිහට රට පාලනය කරන්න රාජපක්ෂලාම පත්කරගනිල්ලා. පර්සි මහේන්ද්‍ර කියන නමේම තියෙනවනෙ කතෝලික ගතිය.පල්ලියට රට පාවලා දීම එදත් කලා. හෙටත් කරන්න තමයි මේ යන්නෙ.