මීලග ජනාධිපති අපේක්‍ෂක බැසිල්ද.. ඔහුට සහාය දෙනවාද…- දයාසිරි මතය පහදයි..

March 14, 2021 at 3:26 am | lanka C news
මීලග ජනාධිපති අපේක්‍ෂක බැසිල්ද.. ඔහුට සහාය දෙනවාද…- දයාසිරි මතය පහදයි..

2024 ජනාධිපතිවරණ අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ මහතා දැයි මාධ්‍ය විසින් කළ විමසීමකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රතිචාර දක්වයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ එම තීන්දුව සියලු පක්ෂ එකතු වී ගත යුත්තක් බවයි.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ 18ක් ඇති බවත් එම පක්‍ෂ සියල්ල එක්වී ඒ ගැන තීන්දු කළ යුතු බවත් ඒ මහතා පැවසීය.

2024 පැවැත්වෙන මැතිවරණයක් ගැන දැන්ම කතා කර පලක් නැති බවද පැවසූ ඔහු දේශපාලනය නිරන්තරයෙන්ම වෙනස්වන දෙයක් යයිද පැවසීය.

30,977 views

8 Comments to “මීලග ජනාධිපති අපේක්‍ෂක බැසිල්ද.. ඔහුට සහාය දෙනවාද…- දයාසිරි මතය පහදයි..”

  1. Wijebahu says:

    Sir fail🤣🤣

  2. මීළඟ ජනාධිපති දයාසිරි says:

    මීළඟ ජනාධිපතිකමට බැසිල්ට වඩා දයාසිරි හොඳයි….

    • ගොංබාහු says:

      අැයි මේ ගොංබාහු?

    • ඔඩ්ඩි යකා says:

      රිලව් සිරිය ට ගහා උඩට වෙලා ඉන්න පුලුවන්

  3. Aurora says:

    හොඳ මතයක්. පොහොට්ටුවේ පසුපෙළ කියන මොට්ට සෙට් එකට 69 ලක්ෂේ අයිතිය තනිකර දෙන්න එපා. ඊලග මැතිවරණයේදී ඕකුන්ගෙන් 75% ගෙදර නවත්වන එක චන්ද දායකයන්ගේ වගකීම, යුතුකම වගේම අයිතිය.

  4. බන්ඩා says:

    බැසිල් ගෙ සෙට් එකේ 50% කට වඩා ඊ ලඟ මහමැතිවරණයෙදි පරාදය්.

  5. අටවනලද බිම්බෝම්බ.. අභියෝග සමග ඉදිරියටම..! says:

    රටට ඡාතියට අටවනලද බිම්බෝම්බ.. අභියෝග සමග ඉදිරියටම..!

    ”යන යකා කොරහ බිඳගෙනම යයි..!” මහබැංකුව ගිලිනලද ”රනිල් රවි මරා’ සමග..’ගොටා’ මරා බැසිල් රනිල් රවි ‘සිනි නැව ගිලිනලද දත්ත’ හඩපට ඉදිරියේදි ඔබසැමට.. අවධානයන් සිටින්න පාහරයන්ගේ ‘ඵම් සි සි’ සක්‍රියම ට්ටමින් පවත්වාගනිමින් ඉදිරියට. ගෝඨාගේ ඇක්සා සෝෆා වියරැව..ඉදිරියේදී පත්වීමට නියමිත අඵුත් නායකයන්ට.. රටට ඡාතියට අටවනලද බිම්බෝම්බ.. අභියෝග සමග ඉදිරියටම..

  6. පස්සෙන් තට්ටය තිබුනද නළල් තලය ඉතා පුළුල් නම් කලකදී දෙක යාවන නිසා
    එතරම් අවුලක් නොපෙන්වයි.

Main News