මීලග ජනාධිපති අපේක්ෂක මෛත්රී.. අගමැති මහින්දගේ අනුග්රහය..- BBC වාර්තා කරයි..
October 27, 2018 at 3:50 pm | lanka C news
මීලග ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට එරෙහිව වත්මන් ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා තරග කරනු ඇති බවත් ඊට අගමැති මහින්ද රාජපක්ෂගේ අනුග්රහය ලැබෙනු ඇති බවත් බී.බී.සී. කොළඹ වාර්තාකරු අසාද් අමීන් වාර්තා කරයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරයෙක් උපුටා දක්වමින් ඔහු මේ බව වාර්තා කර ඇත.
සිරිසේනත් එක්ක මහින්ද ට තියෙන්නෙ කෙටි කාලීන ගමනක් පමණය්. ධූර කාලය අවසානයේ හිටං ට ගෙදර යන්න වෙනවා නියතය්.
ඒවා කතා කරන්න තාම ඉක්මන් වැඩි.
එහෙනම් ඉතින් වඩා හොඳ මහින්ද අගමැති නොවී
ඉතිරි ටිකත් හිටියනම්.
This is definitely a sinister motive of the BBC local reporter to rift the patriotic people in this country at this very start. It may be his own ambition .The people in this country have enough
common sense not to be upset ,whether it be reported by either the local BBC or CNN or REUTER or AL JAZEERA or ABC or any other reporter in this Country.Do not worry now itself ,they will select the would be victorious candidate at correct time ,giving priority to the country first.
Genuine is confessing the tactics of some power crazy leeches of U.N.P.ers,but not by other gratitude conscious people ,who put the country first than their personal gains or glory.
Let us not in a rush to talk about the next Presidential Candidate. Aappaya’s only dexterity is back stabbing. He asked Mahinda to take over the presidency because his scrawny neck was nearing Ranil / Raw guillotine. The majority in the country are demanding Gotabhaya for this post.
කසාද බැන්දගමන් බබ්බු හම්බවෙන්නේ නෑ, හදිසි නොවී හිටපල්ලා. 2020 මෛත්රී ජනාධිපත් වුණාට කමක් නෑ. එයාට උතුරු නැගෙනහිර ඡන්ද තියෙනවා. උන හලලා මේ තමන යන්න බෑ.