මීලග ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රී.. අගමැති මහින්දගේ අනුග‍්‍රහය..- BBC වාර්තා කරයි..

October 27, 2018 at 3:50 pm | lanka C news
මීලග ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රී.. අගමැති මහින්දගේ අනුග‍්‍රහය..- BBC වාර්තා කරයි..

මීලග ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයාට එරෙහිව වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තරග කරනු ඇති බවත් ඊට අගමැති මහින්ද රාජපක්‍ෂගේ අනුග‍්‍රහය ලැබෙනු ඇති බවත් බී.බී.සී. කොළඹ වාර්තාකරු අසාද් අමීන් වාර්තා කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරයෙක් උපුටා දක්වමින් ඔහු මේ බව වාර්තා කර ඇත.

104 views

18 Comments to “මීලග ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රී.. අගමැති මහින්දගේ අනුග‍්‍රහය..- BBC වාර්තා කරයි..”

  1. Venura says:

    ආන්න විය යුත්තේ එයයි….

    • සිංහල ජනතාව says:

      හුටා.. ආප්පයානම් එපෝ. අපිට ඕන ගෝටා.

  2. පීචං says:

    ඔය පැන්නේ බළලා මල්ලෙන්!

  3. Kuveni says:

    Mithreepala did not do any favour to MR by appointing him as PM, but he(M3) was compelled by the circumstances to go for the current option to avoid a greater loss since there is no other option.

    In case that M3 is the candidate for presidential election in 2020 with the backing of MR, a minimum of 20% Mahinda supporters will not go to the polling station for voting!

    POHOTTU supporters are antithetical to Sirisena!

  4. Ryan says:

    This is bbc agenda to destabilise the country through lying in day light bbc is lying

  5. Damith says:

    Api chande denne maithita ehema.janathawa modayo ganna danna epaa

  6. GENUINE says:

    IT’LL NEVER HAPPEND, BECZ MAHINDA KNOW HOW TO TACKLE THE SITUATION. MAHINDA NEEDS POWER AFTER VESTING THAT. PRASIDENT WILL BE ASSISNATE BY THE MAHINDA/GOTABAYA THAGHS THEN MAHINDA WILL BE THE PRASIDENT. VERY SIMPLE THEORY.

  7. wikkmabahu wikkamasinghe says:

    BBC gon ballo thama lankawa kanne

  8. හුටං කියන්නෙ දේශපාලන අනාථයෙක්. එයාට ආයෙ මොනම තනතුරකටවත් එන්න රාජපක්ෂ රෙජිමෙ ඉඩදෙන්නෙ නෑ. චන්ද්‍රිකා රනිල් එලවලා මහින්දට දීපු ගොන්කමම හුටනුත් කලා. චන්ද්‍රිකා හැඳිගෑවුනා. මේකෙන් නම් හුටං විතරක් නෙවෙයි මහින්දත් හැඳිගෑවිලාම යනවා.

  9. david milibanda says:

    BBC and Azzam Ameen are wrong……………..Has begun to mislead the public already.

Main News