මීලග ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස..- එජපය තීරණය කරයි..

January 18, 2019 at 3:18 am | lanka C news
මීලග ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස..- එජපය තීරණය කරයි..

මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වන්නේ පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා බව රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට පක්ෂයේ බහුතරය මෙම තීන්දුව ගෙන ඇති බවයි.

සරත් ෆොන්සේකා මහතාට මෛත්‍රීපාල සිරිසේන මහතාට එජාප ජනාධිපති අපේක්ෂකත්වය දිය හැකිනම් සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දිය නොහැකි වීමට ප‍්‍රශ්නයක් නැතැයිද ඔහු කියයි.

අද වන විට ජනාධිපති අපේක්‍ෂකත්වය සදහා සජිත් පේ‍්‍රමදාස මහතා හැර වෙන සුදුස්සෙකු රටේම නැතැය්ද ඔහු වැඩි දුරටත් පැවසීය.

128 views

9 Comments to “මීලග ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස..- එජපය තීරණය කරයි..”

  1. Maharashta says:

    Nisan Horata chandelier gahanne Adu Kule Evun

  2. හැකහැක says:

    උස නම් සික්‍යුරිටි සංකල්පයේ නිර්මාතෘ සජිත් මහතාට ඇතතේ එතුමාගේ පියාට නොදෙවෙනි බුද්ධියකි. එතුමාගේ පියා කොටි ත්‍රස්තවාදීන්ට අවි තොග පිටින් ලබා දුන්නේ ”අවි ගත්තෝ අවියෙන්ම නසී””යන සංකල්පය උපක්‍රමශීලිව යොදාගෙන කොටින්ව විනාශ කර දැමීමටය.

    • bleo says:

      බූ හා හා ! කියල වැඩක් නෑ බුද්ධ්මත් කම. ….කෙනුත් හිනා යනව ඕයි ! වැස්ස දවසට පොකුනු වල කෑගහන ගෙම්බො වගේ මුන්. හුකු හුකු.

  3. නිළමේ says:

    Nokerena wedakamak

  4. simion says:

    වෙද ආරච්චියට හොඳ පිස්සු බලු වෙදෙකුට කියල හිසකුඩිච්චියක් දා ගත්තානම් හොඳයි…

  5. UNP අපි says:

    නොකෙරෙන වෙදකමට කෝදුරුතෙල් හත්පට්ටයයි තව ටිකයි කීවාලු!

  6. Kadiya says:

    සජිත් ජනාධිපති වුණාම රුවන්වැලිය කිසිදා අමතක කරන්නේ නැහැ. එහි ද්‍රෝණයක් ධාතු නිදන්කරලා තියනවා. ඊට අමතරව අති විශාල රන්. මුතු, මැණික් ප්‍රමාණයක් නිධාන්කරලා තියනවා. 1992 කාලෙ ජනාධිපති මන්දිරේ තිබුණ චිත්‍ර ආරක්ෂාවට ලන්ඩන් ගෙනිච්චා වගේම කිසිම ගේමක් නැතිව තමුන් ජනාධිපති වුනාට පසු ලන්ඩන් ගෙනියන්න පුළුවන්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වැඩ වැඩිවෙනවා.

  7. Sadu Banda says:

    Sajith brother in-law has sold in London by auction that Painting own by President House in Colombo .
    The cost of price UK pound 45,000. case is still pending .
    If possible police can action against Sajith brother in law .
    But UNP will not allowed at any way?
    The UNP is not that corrupted political party to act.
    Why is that RW man of clean!@$

  8. අප්පා කොට්‍ය පෝෂනය කොරා පුතා කොටීයට කිරි පෙව්වා එකයි වෙනස​?????????????????

Main News