මීලග ජනාධිපති කමට ගෝටාභයට වඩා මම සුදුසුයි..- මර්වින් සිල්වා

July 18, 2018 at 3:26 am | lanka C news
මීලග ජනාධිපති කමට ගෝටාභයට වඩා මම සුදුසුයි..- මර්වින් සිල්වා

මීලග ජනාධිපති අපේක්‍සකයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ හිඑටපු ආරක්‍ෂක ලේකම්වරයාට වඩා තමන් සුදුසු බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

ගෝටාභය රාජපක්‍ෂ යනු හමුදාව සටන් කරද්දී රට දාලා බුදලයෙක් යයිද ඔහු සදහන් කරයි.

මාධ්‍ය විසින් කල විමසීමකදී ඔහු මෙම අදහස් පල කලේය.

94 views

18 Comments to “මීලග ජනාධිපති කමට ගෝටාභයට වඩා මම සුදුසුයි..- මර්වින් සිල්වා”

  1. viki says:

    bath kana haraka………………………..

  2. HODA PUTHA says:

    Nodakin Modaya…moooda Moosalaya…………..

  3. NAK says:

    Angodath innawa maywage aya!!

  4. Nak says:

    පොහොට්ටුවට ජනාධිපති අපේක්ෂකයෙක් නෑනේද? මෙන්න පොර!

  5. Ranarala says:

    pohottuwata janadhipathi apekshakayek avashyawelawata thoraganiy. a apekshakaya moka unath dinanawa hariyata chandayak thibunoth. mervin me weda karanne ranilge anudenuma ethiwa wenta one. pohottuwe apakshakayage chanda kadanne meka ranila wisin pawichchi karanta yanne.

Main News