මීලග ජනාධිපති කමට ගෝටාභයට වඩා මම සුදුසුයි..- මර්වින් සිල්වා
July 18, 2018 at 3:26 am | lanka C news
මීලග ජනාධිපති අපේක්සකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ හිඑටපු ආරක්ෂක ලේකම්වරයාට වඩා තමන් සුදුසු බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.
ගෝටාභය රාජපක්ෂ යනු හමුදාව සටන් කරද්දී රට දාලා බුදලයෙක් යයිද ඔහු සදහන් කරයි.
මාධ්‍ය විසින් කල විමසීමකදී ඔහු මෙම අදහස් පල කලේය.
bath kana haraka………………………..
Nodakin Modaya…moooda Moosalaya…………..
Angodath innawa maywage aya!!
පොහොට්ටුවට ජනාධිපති අපේක්ෂකයෙක් නෑනේද? මෙන්න පොර!
pohottuwata janadhipathi apekshakayek avashyawelawata thoraganiy. a apekshakaya moka unath dinanawa hariyata chandayak thibunoth. mervin me weda karanne ranilge anudenuma ethiwa wenta one. pohottuwe apakshakayage chanda kadanne meka ranila wisin pawichchi karanta yanne.