මීලග ජනාධිපති ජවිපෙන්…
March 23, 2019 at 6:48 pm | lanka C news
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කිරීමට තම පක්ෂය කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.
එය කල නොහැකි වුවහොත් තම පක්ෂය ප්රධාන කරගත් නව එකමුතුවක්න් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවද ඒ මහතා කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ තිස්සමහාරාම ජවිපෙ ආසන බලමණ්ඩලය අමතමිනි.
ලක්ශ පහක් වගේ රටෙන්ම තියෙන්නේ හැබයි හීන දකින්නේ ජනපතිවරණ ගැන ! මේ වගේ පොඩි පොඩි පක්ශ රට වනසනවා
ජවිපෙ මතය දරණ අය, සැමවිටම තමාට විතරක් බැන ගන්නේ නැති සමාජයේ අනෙක් සියලුම දේ විවේචනය කරන පිරිසක්.
මුන්ට උන්ගෙ ගෙදර අය, දිරවන්නෙත් නැතුව ඇති.
ෂා නියමයි නේ එතකොට බලාගන්න බැරිය ලංකාවේ ගොන්නු කොපමණ ඉන්නවාද කියලා??????
” KALANEYE DAMIYA ”
OBA HARIYATAMA HARI.
JVP KARAYA
KIYANNE
THAMATA WETHARAK NOBANINA
ANEKUTH HAMOTAMA BANENA
AKA TAI.
නාගානන්ද තමයි නියම කෙනා. නාගයා වගේ තමා.