මීලග ජනාධිපති ජවිපෙන්…

March 23, 2019 at 6:48 pm | lanka C news
මීලග ජනාධිපති ජවිපෙන්…

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කිරීමට තම පක්ෂය කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

එය කල නොහැකි වුවහොත් තම පක්ෂය ප්‍රධාන කරගත් නව එකමුතුවක්න් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවද ඒ මහතා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ තිස්සමහාරාම ජවිපෙ ආසන බලමණ්ඩලය අමතමිනි.

19,988 Viewers

17 Comments to “මීලග ජනාධිපති ජවිපෙන්…”

  1. Nilu USA says:

    Gotabaya awoth, eya aniwaryayenma dinanawa. JVP karayange katin bathala kola hitiweema. Bedumwadayata athi ekama pilithura, executive president.

  2. ඔච්චෝම්බර් විප්ලවෙන් බේරාගත්තු රනිල් හාමුම තමා මල්ලියේ%%%%%
    නැතුව ඉතිං අපි තුන්දෙනාගෙන් ඉදිරිපත් කොරන්න යැ??
    නිට්ටවුන්ට එක විවුර්ත නෑ නොවැ <<<<<<.

  3. Dinesh Kumara says:

    We are with you JVP

  4. සිංහල බන්ඩා says:

    එළබෙන ජනාධිපතිවරණෙදි 6%ක් තියන ජවිපෙ 3%ට බහිනවා. අනිවාර්යයෙන්ම පරදින උන්ට චන්දෙ දෙන්නෙ මොන මෝඩයොද. ඒත් ජවිපෙ කියන්නෙ මෝඩයන්ගෙ විතරක් නෙවෙය් මිනීමරැවන්ගෙත් පක්ෂ යය්.

  5. chandapala says:

    වීධායක ජනාධිපති ධූරයට විරුද්ධ නම් චන්දෙට ඉල්ලන්නෙ මොන ඉටිගෙධියටද ??? ප්‍රතිපත්තියක් නැති අවස්ථාවදියෝ .

  6. හැකහැක says:

    Til-Win සිල්වා හෙවත් Kill -Win සිල්වා මරලා මරලා ජය ගැනීම හෙවත් Kill -Win තියරිය තවමත් පිලිගන්නා මානසික රෝගයෙකි.ලංකාවේ Kill Win තියරියේ නිර්මාතෘ වන උන්මත්තක විජේවිරව වයස අවුරැදු හැට පැනලත් පිලිගන්නා Tilwin හැබෑ මානසික රෝගියෙකි.විජේවීර යනු ලෝකල් පොල්පොට්ය.දෑකත්තක් හා මිටියක් එල්ලාගෙන පැමිණි ඊනියා සමාජවාදියකු වූ පොල්පොට්ද බටහිර නිර්මාණයක් විය.වියට්නාමයේ කොමියුනිස්ට්වරැන් පොල්පොට්ව එලවා දැමීය.

  7. Mantaley says:

    Mun thun dena kohomada “Mahathvaru” uney? 88-90 mun mini maru hamudavaka samajikayoney…

  8. David Milli-banda says:

    Saa du kin pelena ewun thaama bada ginne…
    Munta kolamba luxury.
    Yanne wahana wala minissu yatakara gena………
    Holiday Ireland
    Palli wala wedding..

  9. john the baptice says:

    එන මහා මැතිවරණයේදී දැන් තිබෙන ආසන 6 ත් නැති වෙනවා

  10. Jayasinha says:

    උඹල තුන් දෙනා මොනවද බිව්වෙ කියල කියපල්ලකො සහෝදරයිනේ?????????

  11. Gayantha says:

    ලක්ශ පහක් වගේ රටෙන්ම තියෙන්නේ හැබයි හීන දකින්නේ ජනපතිවරණ ගැන ! මේ වගේ පොඩි පොඩි පක්ශ රට වනසනවා

  12. කැලණියෙ දමියා says:

    ජවිපෙ මතය දරණ අය, සැමවිටම තමාට විතරක් බැන ගන්නේ නැති සමාජයේ අනෙක් සියලුම දේ විවේචනය කරන පිරිසක්.

    • කැලණියෙ දමියා says:

      මුන්ට උන්ගෙ ගෙදර අය, දිරවන්නෙත් නැතුව ඇති.

  13. UNP GAL IBBA says:

    ෂා නියමයි නේ එතකොට බලාගන්න බැරිය ලංකාවේ ගොන්නු කොපමණ ඉන්නවාද කියලා??????

  14. Nim says:

    ” KALANEYE DAMIYA ”
    OBA HARIYATAMA HARI.
    JVP KARAYA
    KIYANNE
    THAMATA WETHARAK NOBANINA
    ANEKUTH HAMOTAMA BANENA
    AKA TAI.

  15. Suduhakuru Aladin says:

    නාගානන්ද තමයි නියම කෙනා. නාගයා වගේ තමා.

Main News