මීලග ජනාධිපති ජාතික ඇදුම අදින කෙනෙක්.. ටයිකෝට්කාරයෙක් නොවෙයි..- වෙල්ගම
March 6, 2019 at 12:02 am | lanka C news
මීලග ජනාධිපතිවරණයෙන් ජයගෙන රටේ ජනාධිපති වන්නේ ජාතික ඇදුම අදින පුද්ගලයෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා හැර වෙනත් රාජපක්ෂවරයෙක් ගැන තම බලාපොරොත්තුවක් නැති බවත් ඔහු සදහන් කරයි.
modaya ayith kata arala wage. aparade moota wetcha de. Machan umba mechchara moda nane guruthala we innakota
වෙල්ගමය පිටිපස්සෙ ඉන්නෙ මහින්ද සහ බැසිල්. කොහොමත් වෙල්ගමය එඩිතර, ජනප්‍රිය එකෙක්. මොන පැත්තෙන් ඉල්ලුවත් වෙල්ගමය කළුතරින් 1.
මූ ගෝඨාව සතේකට මායිමිකරන්නෙ නෑ.
ගෝඨා ආරක්ෂක ලේකමි කාලෙ ඇමතිවරැ එකෙක්වත් ගණන් ගත්තෙ නෑ. ඔළුව ඉදිමුව ගෙනයි උන්නෙ. දැන් ඒ සෙල්ලං ඉවරයි.
මෛත්‍රීපාලත් ජනාධිපතිවරණයට ඉල්ලන්න බලන් ඉන්නවා. ගෝඨාගෙ වැඩෙි අංජ බජල් වෙයි. ගෝඨා පස්සෙ දුවන විශ්‍රාම ගිය හමුදාකාරයොයි, හාමුරැදුවරැයි, වියත්මගෙයි, එළියෙයි එවුන් අනාතයි.
වෙල්ගම බය වෙලා. බය වෙන්න එපා. රටට අවශ්‍ය අපේක්ෂකයා ඉදිරිපත් කරන්න. ජය ගන්නවා නියතයි.
Muta Pissu!! MR can’t even contest haha!!!
ටය් එක නැතුව කලිසමකුය් ෂට් එකකුය් ඇඳගෙන මේකා කියන කුහක කතා.
Karu J?
Jathikathwaya maninne andumin nemei karana weda walin.meyage punchi moleta terenne ne neda
Either he afraid or jealous with Gota.
මු මෙහෙම කොමෙන්ට්ස් දෙන්න මූ කවුරු කියල හිතාගෙනද .මූ මොකෙද්ද .නිකන් වල් පල් කියවල පබ්ලිසිටි එකක් ගන්න හදනවා .පිස්සෙක්
redda..!
tota mongalda harako mahindata ilanna ba illana ina ekama sudussa GOTABHAYA