මීලග ආණ්ඩුව පත් කරන පෙරමුණ බිහිවේ.. ඇල්ලේ හිමි මුලසුනේ..
June 3, 2018 at 6:26 am | lanka C news
මීලගට රටේ නායකයා පත් කර ගැනීම සදහා වන පුළුල් පෙරමුණක සාකච්චා ආරම්භ කල බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.
මේ වන විට තමන් වහන්සේ දේශපාලන පක්ෂ 05ක් සමගින් සාකච්චා කර ඇති බවත් ඒවා සාර්ථක බවත් උන් වහන්සේ කියා සිටිති.
නරාහේන්පිට අභයාරමයේදී පැවති සාකච්චාවකදී හිමියෝ මේ බව කියා සිටියහ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක බෙදුම්වාදී රතු අලි පැටියා වන අනුර කුමාර බෞද්ධයාට වෛර කරන්නේ ගබ්සාවක් වැරදී ඉපදුන නිසා බව බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසනවා.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු කල්ලිය LTTE ත්රස්තවාදීන්ට වඩා හානියක් බුද්ධාගමට සිදු කරන බවත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පැමිණෙන භික්ෂුව ජනතා විමුක්ති පෙරමුණට බිලී බා ගන්නා බවට චෝදනා කල ඥානසාර හිමි, අස්ගිරි නායක හිමි මේක සිංහල බෞද්ධ රටක්, කිසිවෙකුත් එය අමතක නොකළ යුතුයි පවසන විට නෑ නෑ මේක සර්වාගමික සර්වජාතික රටක් බවට පැවසීමට අනුර කුමාර දිසානායක මහතාට ඇති අයිතිය කුමක්දැයි ප්‍රශ්න කර සිටියා.
එයට හේතුව ලෙස උන්වහන්සේ සදහන් කර සිටියේ අනුර කුමාර දිසානායක මහතාගේ උත්පත්තියේ ප්‍රශ්නයක් තිබෙන බවයි. ගබ්සාවක් සාර්ථක නොවී උත්පත්තිය ලැබීම බුද්ධාගමට වෛර කිරීමට හේතුව වන්නට ඇති බව මෙහිදී ඥානසාර හිමි සදහන් කර සිටියා.
ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ තමයි 1983 ජුලි කෝලාහලය වෙලාවෙ කොළඹ දෙමළ මිනිස්සුන්ට පහර දෙන්න සිංහල මිනිස්සුන්ට පෙළඹෙවිවෙ.මෙිවගේ ජාතිවාදී හාමුදුරුවරැ සමග රට ගොඩනගන්න බැහැ.
ආගමයි දේශපාලනයයි පටලවා නොගත යුතුයි.මෙිරටෙි පළමු විධායක ජනාධිපති බෞද්ධ ප්‍රතිපත්ති රැක්කත්, හාමුදුරැවරැ ලංකර ගත්තේ නැහැ.
දෙමළ මිනිසුන්ට පහරදුන්නේ මරක්කලයෝ දෙමළ කඩ ටික ගන්න කඩවල බඩු සේරම සොරා කැවා තම්බි නම ලියන්න ලැජ්ජද?