මීලග ජනාධිපති වීමට අගමැති රනිල්ට නියත විවරණ දෙනවා..- තීනියාවල පාලිත හිමි..

May 20, 2019 at 2:10 pm | lanka C news
මීලග ජනාධිපති වීමට අගමැති රනිල්ට නියත විවරණ දෙනවා..- තීනියාවල පාලිත හිමි..

මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජනාධිපති වීමෙන් පසු ශ්‍රී ලංකාව එක්සේසත් කිරීමට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නියත විවරණ දෙන බව පූජ්‍ය තීනියාවල පාලිත හිමියෝ සඳහන් කරති.

රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සිටින ඉතාම දක්ෂ පාලකයෙක් බවත් ලංකාවේ වැඩිපුරම බැනුම් අැසූ අගමැතිවරයෙක් ද වන ඔහු නොයෙක් අපහාස උපහාස විඳින ලද අගමැතිවරයෙක් ද වන බව උන්වහන්සේ පැවසූහ.

ඊයේ පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැති බෝධිපූජා පින්කමකදී අදහස් පල කරමින් කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේද අඩුපාඩුකම් දුර්වලකම් කොතෙක් ඇතත් ඒවා අමතක කළ යුතු බවත් කී උන්වහන්සේ නොදන්නා දෙයියන්ට වඩා දන්නා මහසෝනා හොඳ යැයිද සඳහන් කළහ.

හිනා නොවුනාට, කතා නොකළාට, ළමයි වඩා නොගත්තාට ඕනෑම ලෝකයේ රාජ්‍ය නායකයෙකුට දුරකථනයෙන් ඇමතිය හැකි නායකයෙක් නිසා තමන් මීළඟ ජනාධිපති වීමට රනිල් වික්‍රමසිංහ මහතාට නියත විවරණ දෙන බවද උන්වහන්සේ පැවසූහ.

81,467 Viewers

123 Comments to “මීලග ජනාධිපති වීමට අගමැති රනිල්ට නියත විවරණ දෙනවා..- තීනියාවල පාලිත හිමි..”

  1. ජනක says:

    ලජ්ජා නැද්ද අනේ ඔයා හාමුදුරු කෙනෙක් වෙලා මේවගේ මෝඩ තකතීරු කතා කියන්න .බෙන්ස් එකක යතුරක් ලැබුනාම මිලියනයක් දෙකක් සල්ලි ලැබුනාම මෙහෙම ජාතිය ආගම පාවලා දෙන එක තමුන් වැදු මවටත් එක්ක ශාපයක් වෙනවා නේද ?.බටහිරයන්ට ලජ්ජා නැතිව රට පාවලා දෙන දේශද්‍රෝහියාට ,අපේ රණවිරුවන් බොරු චෝදනා දමා හිරේ දමන ද්‍රෝහියාව අපේ හාමුදුරුවරුන් ඇතුන් තබාගත්තා කියා හිරේ දැමු ද්‍රෝහියාව රණවිරුවන් වෙනුවෙන් කතා කල හාමුදුරුවන් හිරේ දැමු ද්‍රෝහියාව ජනපති කමට යෝජනා කරන්නේ තමුන් ගේ මොලේ ඇතුලේ තියෙන්නේ ගොමද ?
    තමුසෙලා වගේ රට ජාතියට ආගමට වඩා පක්ෂේ රකින හරක් නිසා තමයි සිංහල බෞද්දයා විනාශ වෙලා යන්නේ .පලයන් ගහලයා ගිහිල්ල වහාබින් එක්ක එකතුවෙලා ද්‍රෝහියා වෙනුවෙන් වැඩකරපන් ලජ්ජා නැති ගහලයා

    • memopad says:

      Only a lunatic could imagine Wickramasinghe would be the next president of the country. This reverend bikku needs to concentrate on religion than politics before he become insane.

      • OLU says:

        ගරුතර පූජ්‍ය තීනියාවල පාලිත හිමියනි,මේ වසර 4 තුල රනිල් අපේ රටට ජාතියට කල විනාශය ඔබ වහන්සේට නොපෙනීම කණගාටුයි
        උතුම් චීවරයක් දරාගෙන අපේ රට ජාතිය විනාශකරමින් ජාතික උරුමයන් විදේශිකයන්ට විකුණමින් අපේ රට අගාදයට ගෙන යන රනිල් ජනපති කිරීමට සිටීමත් අපේ රට ජාතියට කරන දරුණුම අපරාධයක්
        කරුණාකර බටලන්දේ වාදකයාගෙන් සන්තෝෂම් ලබාගැනීමට ඔහුට සහය පල නොකරන්න
        මෝඩ අදහස් ප්‍රකාශ නොකරන්න

        • යහම්පත් says:

          සිවුරක් දාගත්තට මේකා මිහරකෙක් මේවගේ නිහින මෝඩ තකතිරුවෝ තමයි මේ රට විනාශ කරන්න සුද්දාගේ කාලේ ඉඳන්ම කටයුතු කලේ .මේවගේ එවුන්ට දානේ දෙනෙක පවු මුට වදින එකත් පවු මුගේ දායකයෝ මේ කොමෙන්ට් බලනවානම් කරුණාකර මේකා ඉන්න පන්සලෙන් එළවලා දාන්න අමතකනොකර චිත්තයක් අන්දලා යවන්න අර මාන්න පොන්ගල්ගේ ගෙදරට .

          • ටිමියා says:

            බටලන්දයාගෙන් පාලිත සාදුට
            මොකක් හෝ ‘විවරණයක්’ ලැබුන හැඩයි 😂

            කෙලින්ම ඕන රටක නායකයෙකුට කෝල් කරලා මේ රට කුණු කොල්ලෙට විකුණන්න හැකි වීම එක මහ ලොකු කමක්ද ? චිහ් විලි ලැජ්ජයි

    • ගිනි කාන් says:

      කිසිම අපායක එහෙම වේකන්සියක් නැහැ මචං. ඒවාට වැදගත් අය පත් වෙලා ඉන්නේ.

      • somapala says:

        මම භිතන්නේ මුන් වහන්සේ භාවනා කරලා එක පාරට සිත කය වෙන්වෙලා අර ඇස්‍ට‍ර්ල් ‍ travels ගොස් ඇති වෙලාවක මොකෙක්දෝ යකෙක් සිරුරට ඇතුල්වෙලා වෙන්න ඕනෑ

    • Widom says:

      අනේ ඕවා ගණන් ගන්න එපා. බුදුන් දවස සිටි දෙව්දත් ගේ පරම්පරාවෙ අයෙක්නේ

    • Amda says:

      අනේ හාමුදුරුවනේ..මේ වෙසක් සතියෙ පව් පුරවන්නෙ නැතුව ඔය සිවුර ඇරලා සරමක් හරි චීත්තයක් හරි ඇඳ ගන්නකො.

    • GehanKJayawardene says:

      යකෝ මෙහෙමත් ගොන් කතා කියන්න පුලුවන්ද හාමුදුරු නමකට???

      • Love nature says:

        පින්කමකදී රනිල් හාමුදුරුවන්ට ඉනාවක් දීලද ? මේ රටේ ලොකු කුඩා සියලුම දෙනා රනිල් වැනි දුර්වල පාලකයෙක් පිළිකුල් කරද්දී මේ සංඝයාවහන්සේ ඔහුගේ ගුණ වර්ණා කිරීම පුදුමයට කරුණක්

    • ජසයා says:

      විවරණ ෙදන්ෙන් තමුන්නාන්ෙස් ෙනාව රෙට් ජනතාවයි. ඒ් උෙදසා රෙට් ජනතාව සැදී පැහැදී ඉන්නවා.

    • දීමෙන් හොද දීම නාගෙන මූගෙ දීම.

    • කුමන්ත්‍රණයක්ද මේ says:

      චන්දෙකින් නම් එන්නේ නැති බව ෂුවර්. MY3 ඉවත් නොවන බවත් ෂුවර්. ඉතින් MY3 මරා හෝ මිය යන බවද මේ කියන්නේ. වහා අතඩංගුවට ගෙන ප්‍රශ්ණ කරන්න.

  2. saman says:

    piyumi hansamali meeta wada hodai.

  3. Lakshman says:

    නියත ව්වරන දුන්නට උඩ්න්ම පරාදයි.

  4. Kadiya says:

    මහා බැංකුව සුද්මේධකරලා, රටට අයිති දේපල විකුණලා, UN එක ඉස්සරහ මේ රට පාවල දීල, රටේ ආරක්ෂාව විනාශ කරලා රට හිඟමනට දාල, තිබුන රැකියා ලක්ෂ ගානක් නැතිකරපු රනිල් වික්‍රමසිංහ හට රටේ මිනිස්සු බනින්නේ බොරුවට නොවෙයි, හිතේ පතුලෙන්ම පැන නගින වේදනාවෙන් සහ කෝපයෙන්, පිළිකුලෙන්. එහෙව් අපතයකුට නියත විවරණ දෙන්න සංඝයා වහන්සේ නමක් බලන් ඉන්නවා කියා ඇහුවම සංඝයා වහන්සේ සිංහල ජාතියේ සහ ශ්‍රී ලංකාවේ මුර දේවතාවෝ කියන එක පට්ට පල් බොරුවක් කියල හිතෙනවා.

  5. Kumara says:

    Thuk..nodakin..

  6. puncha says:

    Ane Sadu Sadu obawahanseta ajaramara niwan suwa labewa

    • JOY says:

      හාමුදුරුවනේ රට කන වසල දේශපාලකයින්ට කඩේ යන්න ලැජ්ජා නැද්ද ?

  7. මූ මොන ගොනෙක්ද

  8. ලාංකිකයා says:

    අනේ සාදු.

  9. mahasona says:

    Mehemath moda hamduru kenek

    • Analyst says:

      Yes, yes , he has got peoples’ mandate 29 consecutive times previously mainly from the majority race and also from other people.The people are well prepared to show it again at the forthcoming elections also.People are fully convinced that he would never betray the country and it’s sovereignity for the sake of power ,from his past activities.Reverand, please do not tell childish things , as people are aware that any leader of the past imperialistic countries and also the leaders of the super powers never reject to talk to their henchmen and puppet rulers in the third world countries ,as those are the people who accomplish their countries ideologies and their agendas to their advantage.

    • maraya says:

      මෝඩකම නෙවේ බලතන්හාව ,අවස්තාවාදි කම .,රනිල්ට කඩේ යැම

  10. shyama says:

    Apita paw nodi inna ape haamuduruwane. Pin sidda wei.

  11. Saradiyel says:

    නියත විවරණ දෙන්න අපේ ලංකාවට නම් එපා එපා එපා.දැස් ඇර බලනු මැනවි රට දිහා.

  12. Aurora says:

    දැන්ම නියත විවරණ දෙන්න එපා. මහබැංකු කොල්ලෙට රනිල් වික්‍රමසිංහ නම් හොරා හිරේ යනවා. අන්න එදාට දෙන්න ඔය නියත විවරණේ තියාගන්න. කොහොමත් ඔය අපරාදකාරයට ජම්පරේ නියතයි. ඊළඟට පත්වෙන ජනාධිපතිගෙන් මේ රටට ආදරේ ජනතාව බලාපොරොත්තුවන එක දෙයක් ඒක.

  13. Tikiri says:

    විහිලූවටද අපේ හාමුදුරුවනේ
    චහෙනම් කමකා නෑ.

  14. Tikiri says:

    අද රටට වෙලා තියෙන දේවල් මෙ ස්වාමින් වහන්සේ දන්නේ නැතිව ඇති. බලනු මැනවි
    කඩතුරා හැර දැසේ.

  15. රටට බුදුබන දේශනා කරන්න දන්නේ නැති පිනට කකා ඉන්නවා මදිවට රටේ ඉතුරු ටිකත් කන්නද හදන්නේ පොනියා කාර් එකක් දුන්නද ඔය ටික කියන්න කියලා…

  16. Gonja says:

    Pissue Pusek

  17. Tikiri says:

    වෙඩි වදින්නේ නැති බෙන්ස් එකක් ලැබෙන්ට ඇති.

  18. ඉරාන් says:

    කව්ද දැහැත් වට්ටියට බාබුල් දාපු එකා..

  19. Herogem says:

    Raja uyan wala seema pansal waththeeda “Samanalayan” serisaray……

  20. sathya says:

    හිනා නොවුනාට, කතා නොකළාට, ළමයි වඩා නොගත්තාට ඕනෑම ලෝකයේ රාජ්‍ය නායකයෙකුට දුරකථනයෙන් ඇමතිය හැකි නායකයෙක්

    • one shot says:

      ඇයි බං උඹ වගේ සමණළුන්ට????????????

    • Boo says:

      හොර නායකයෙක් ලෙස නිවැරදි විය යුතුයි.

    • කිරිඅල්ල says:

      IDD facility තියෙනවනම් ඕනෙ ගොනෙකුට දුරකථනයෙන් ඇමතිය හැකියි.

  21. ලජ්ජා නැද්ද අනේ ඔයා හාමුදුරු කෙනෙක් වෙලා මේවගේ මෝඩ තකතීරු කතා කියන්න .බෙන්ස් එකක යතුරක් ලැබුනාම මිලියනයක් දෙකක් සල්ලි ලැබුනාම මෙහෙම ජාතිය ආගම පාවලා දෙන එක තමුන් වැදු මවටත් එක්ක ශාපයක් වෙනවා නේද ?.බටහිරයන්ට ලජ්ජා නැතිව රට පාවලා දෙන දේශද්‍රෝහියාට ,අපේ රණවිරුවන් බොරු චෝදනා දමා හිරේ දමන ද්‍රෝහියාව අපේ හාමුදුරුවරුන් ඇතුන් තබාගත්තා කියා හිරේ දැමු ද්‍රෝහියාව රණවිරුවන් වෙනුවෙන් කතා කල හාමුදුරුවන් හිරේ දැමු ද්‍රෝහියාව ජනපති කමට යෝජනා කරන්නේ තමුන් ගේ මොලේ ඇතුලේ තියෙන්නේ ගොමද ?
    තමුසෙලා වගේ රට ජාතියට ආගමට වඩා පක්ෂේ රකින හරක් නිසා තමයි සිංහල බෞද්දයා විනාශ වෙලා යන්නේ .පලයන් ගහලයා ගිහිල්ල වහාබින් එක්ක එකතුවෙලා ද්‍රෝහියා වෙනුවෙන් වැඩකරපන් ලජ්ජා නැති ගහලයා

  22. Ranil says:

    Sadu… Sadu.. Sadu…

  23. Lokka says:

    There must a Buddhist law to remove this type of political people from wearing a robe. These monks are more dangerous than Islamic extremists. They live inside our religion and destroy. Help everyone to throw these fake monks out of buddhism

  24. THILAK PERERA says:

    Mooda musalayekne

  25. seaturtle says:

    Moo hamuduru namak noveyi.
    Mun wage evunge andu kadanna ona.
    this fool should be derobed by the public
    we are too patient with this type of fool
    this is not a monk
    this is a braying donkey

  26. jay says:

    hodanam yako mahanakaragan

  27. පූජ්‍ය තීනියාවල පාලිත Tamunwhansey to orrrna rata rata walata ornama velaawaka amatiya haki agamti kenekda.rata hondin palanaya kala haki ayekda.thamu wahnsey gey pansalata banku horaa kawa salli lokuma kuttiya diilada tiyennney,thamunta kauda oya mhana kama dunnnaay mangalada.thok nodakin

  28. Moooda thattta niyata iwatan dennnaa thamun kauda,

  29. sekara says:

    parayoooooooo thatttey 7 kadaka .තමුසෙලා වගේ රට ජාතියට ආගමට වඩා පක්ෂේ රකින හරක් නිසා තමයි සිංහල බෞද්දයා විනාශ වෙලා යන්නේ .පලයන් ගහලයා ගිහිල්ල වහාබින් එක්ක එකතුවෙලා ද්‍රෝහියා වෙනුවෙන් වැඩකරපන් ලජ්ජා නැති

  30. Patriotism says:

    Even our monks also are cheating us … Very very sad…

  31. UD says:

    හාමුදුරුවෝ පොඩි විහිලුවක් කරලා තියෙන්නේ…
    ඒකට බනින්න එපා….
    රනිල් ඊළඟට එජාපයෙන් ඉල්ලනවා කියලා කියන්නේ කොහොමත් රටට හොඳයි.
    මොකද අනික් පැත්තෙන් පොල් ලෙල්ලක් දැම්මත් දිනනවා..
    බැරි වෙලාවත් සජිත් දැම්මොත්…ලොකු තරඟයක් ඇති වෙනවා….
    එතකොට සුලු ජාතීන්ගේ නැවත උපකාරය ඕනි වෙනවා… ආය අපි අමාරුවේ වැටෙනවා…
    ඒ නිසා රනිල් ඉල්ලන එක හොඳයි කියලා අපිත් කියනවා….
    හාමුදුරුවනේ ඔබවහන්සේ හරි…..

  32. No Brainer says:

    සිව්රක් ඇන්දාට හිස මුඩු කලාට ත්‍රිපිටකය දැනුම තිබුනාට බණ කියන්න පුළුවන් උනාට යම් පුද්ලයෙක් බෞද්ධ භික්ෂූවක් වෙන්නේ නෑ. මේ චීවර ධාරියෙක් විතරයි. සුවපත් වේවා!

  33. Lakshan says:

    කරුනාකර මින්පසු දැහැත වට්ටියට බාබුල් තැබීමෙන් වලකින්න.

  34. Gemunu says:

    Mahinda Rajapaksha 2005 Di Agamethi kaale ohuge athin Araliyagaha medurata bodu muhunuvarak demin Ropanaya kala jayasrimaha bodhi shaakhaava yata thamai bodhi poojaavak thiyala eeye oya nihatha vivarane dunne.

  35. Helaya says:

    Thineyawala patthe kavuru hari Hoyala denna barida ranilge agamathi kamata

  36. Sera says:

    Oba vahanse ikmanin niwan dakithwa…..

  37. 77 UNP says:

    ලෝකේ රාජ්‍ය නායකයන්ට අමතල මේ රටේ විකුනන්න තියන දේවල් කුණු කොල්ලෙට මිලදී ගන්න කියා ආරාධනා කරන රනිල්. බටලන්ද කොමිසමේ වාර්තාවෙන් කලිසම ගලවගත්ත ලේ පිපසිතයෙක්. 2015 ජනාධිපතිවරණෙන් දිනපු මෝඩ සිරිසේනගේ ජනාධිපති බලතල පික්පොකට් ගහපු බව අමතකද? තමුන්ලා සති 2 කට පෙර බැන අඬගහපු රිෂාඩ් බදුර්දීන් ආරක්ෂාකරන බව අද වෙනකොට අමතක වුනාද? එහෙම නැතිනම් එදා කියෙව්වේ විහිළුවටද? රනිල්ගේ බුධිමත්බවක් පෙනෙන්නේ හාමුදුරුවනේ ඔබවහන්සේ මන්දබුධිකද? නැතිනම් කොකේන් හෝ ගංජා ගහලද?

  38. Asoka Liyanage says:

    බූරුවො. නියත විවරණ් කියන වචනය පාවිච්චි කර බුදු දහමට අගෞරව කරන්න් එපා. සියුර ගලවලා ගෙදර පල.

  39. Maha Sona says:

    mama hithtwa ada April 01 kiyala

  40. බන්ඩා says:

    ඩොලර් හෝ වෙන යමක් නිසා හෝ කොල පාට කන්නඩිය ගලවන්න බැරි මෙවැනි හිමි වරැන් නිසා රටට යන කලක් .. මෙවැන්නන් රනිල් බොධිසත්වයෙක් කිව්වොත් පුදුම වෙන්න එපා!

  41. Lolla says:

    What else to speak about Ranil after visiting his kitchen

  42. Yama raju says:

    Hak hak Hak— mama balagana ennney tamun Ceeewarayen Narakaaadiyata cutha wankam tamae.

  43. charitha Karunanayake says:

    මේ හාමුදුරුවෝ ඇත්ත කියන්නේ . සාදු… සාදු …සාදු. රනිල් අවොත් ගොටට ගේමක් නැහැ. උඩින්ම දිනුම්.

  44. Niru says:

    He should contest the presidential election. Then we will know how he robbed the country supported the isis destroyed the armory brought the rupee down to the lowest level and finally how he became a complete traitor to the country.
    Then we will also know who is going to defend him and his dirty work and become his accomplices so that after the election it would be easier to sort out and do the needful at Galle face.

  45. Janaka says:

    Niyatha wiwarana thawath batalandak hadannada.

  46. කබරයා says:

    හොඳට බලන්න මේ ෂාඩුගෙ කටේ කබර නේද…?

    • ක්‍රිමිනල් says:

      මවුබිම අමු, අමුවේ පාවාදෙන ඇන්ග්ලිකන් ක්‍රිස්තියන් මිත්‍යාදෘෂ්කයෙකුට හිරිකිතක් නැතුව කඩේ යනකොට කටේ කබරදාල නතර වුනොත් ඇති.

  47. සකල බුජං says:

    අනේ හාමුදුරුවනේ,ඔබ වහන්සේට බැති සිතින් ගිලන් පස පූජා කල,දානය දුන් උපාසක උපාසිකාවන් මානසිකව ඝාතනය කරන්නට ඇයිද සිත් පහලවූයේ.
    “අපි අසරණ වෙලා වගේ අපට දැනෙනවා බුදු හාමුදුරුවනේ//”

  48. sara says:

    Kapuwath kola hamuduruwane neda. Rata vinasen vinaseta giythmoko. Like saharan anthawadi bikshu.

  49. නිළමේ says:

    රටේ ඇත්ත තත්වය තෙරෙන්නේ නැතිකොට, මෙයාලට ආත්ම ගනණක් පැවිදිව හිටියත් ඒ ශ්‍රේෂ්ඨ බුදුදහම නම් අවබෝධ වෙන්නේ නෑ.

  50. Nim says:

    ” MAHASONA NODAKA MAHASONA
    TA SAMANA KEREEMA HODADA
    MANDA ? ”
    REERI YAKA KEEWANAM HODA
    HAMUDURUWANE.
    THAWA TIKAY RATEE KANNA
    THIYENNE.
    MAHA BANKU MANKOLLAYE
    SALLIDA PIRE KARATA LABUNE ?

  51. Nds says:

    නියත විවරණ දෙන්නේ මහ ජනතාව . මේ රට ඔබ වහන්සේගේ දේපොළක් නෙවෙයි මේ රට .

  52. Sandy says:

    ලෝක නායකයින්ට කෝල් ගන්න නම් ඉතින් මූට කෝල් සෙන්ටර් එකක් හදලා දුන්නම ඉවරයිනෙ..මොකටද අගමැතිකමක් ඒකට?

  53. Universe says:

    ඔබ වහන්සේ ඇත්තෙන්ම පටිසොතගමි , නිබ්බාන ෂුවර්

  54. nadeera says:

    රට කෑවේ අමන දේශපාලුවොයි, උන්ට පිරිත් නූල් බැද බැද ප්‍රසශ්ති කියපු හාමුදුරුවොයි.. මේකයි තිත්ත ඇත්ත

  55. Ranjith Pushpakumara Perera says:

    යකෝ මෙහෙමත් ගොන් කතා කියන්න පුලුවන්ද හාමුදුරු නමකට???
    This guy got an indirect bribe from Ranil. He is a member of Lanka hospital director board.

  56. Bhathiya Pathirathna says:

    Really Foolish ………..No words to say

  57. අංකූරා says:

    කලබල වෙන්න එපා අනේ !, නීච , නීච වියරණ තේරුම් ගන්න බැරිද ?. එයාට අයිති දේ එයාට දෙන්න එපායැ !!.

  58. roshan says:

    Mode wahanse

  59. රටේ කරුමේ says:

    මෙයා භිකෂුවක් නෙමෙයි ගණින්නාන්සේ කෙනෙක්. මුස්ලිම් එකෙක් සිවුරු දාගෙනද?

  60. ගල්සාදු says:

    මේ රටේ ජනාධිපතිකමට එපා!, ඕනම නම් ඔයාගේ පන්සලේ නවත්තගන්නකෝ. මොකද ගෙදර උන්දැටත් වැඩක් නැතිකොට.

  61. buruputha says:

    Ane sadu ane sadu Laksman Kiriellage niyayata anuva onama GONEKUTA BANA Kianna puluvan nisa me gon hamuduruvotha desala thiyenne Gon Banak. Ova dakunu kanen ahala vam kanen pitakaranna. Anika onama raja nayakayekuta telephone karanava aththe Butterfly 🦋 games valata venna athi.

  62. senarath says:

    hoda pirikarak labunada

  63. Upul Gunawardena says:

    There is a Sinhalese saying “BALLAGE WADE BURUWA KARANNA YANAWA”. This means the “donkey is trying to do the job of the dog”. This priest is trying to do the same. The priest’s job is to deliver the the Buddha’s preaching’s to the public, not to promote people for presidency. What a shameful act of a priest.

  64. Vesamuni says:

    aaye dekak nae. meka naaki ranil ponnayata love karana galkarayek wenta aethi.

  65. Eiffel says:

    එක උන්නාන්සෙ කෙනෙක් යහපාලන අටමගලයක් අටවලා රටම වලපල්ලට යවලා අපවත්වෙලා ගියා.. මෙච්චර දේවල් වෙලා තියෙද්දිත් ආපහු අරුන්දව බලයට ගේන්න හදන්නෙ මේ උන්නාන්සෙගෙ සිහිය විකල් වෙලාද? ලෝකෙ කොයි රටෙත්, දරුවො ඉන්න ජනප්‍රිය නායකයො ළමයෙක්ව දැක්කම වඩා ගන්නවා තමා.. දන්නැත්තම් ඔබාමගෙන් එහෙම අහලා දැනගන්න.
    සිව්රටයි බුදුන්ටයි අපහාස නොකර කරන මගුලක් හීරලුවෙක් වෙලා කරගන්න….

  66. thusitha says:

    niyatha wiwarana labanne buduwanna

  67. Cheewaradaariya says:

    Niyatha wiwarana nemei duka peepan!

  68. ද්න්කොඩ වලදන අංගොඩ පාලිත හිමිට පිස්සුද බං.... says:

    ද්න්කොඩ වලදන අංගොඩ පාලිත හිමිට පිස්සුද බං….

  69. nanada says:

    කමෙන්ට් බලපුහාම සසර කලකිරෙනවා හාමුදුරුවනේ ඇත්තටම ගුළියක් කාලද ඉන්නේ ඔබ වහන්සේ

  70. Saradiel says:

    රට ජාතියට හෙන ගහලා ගියත් පඩික්කම් පුරෝ පුරෝ ඉන්නේ මේ අය තමයි

  71. ranjan says:

    රනිල් කවුද කියලා තේරුම් ගන්න බැරි මේ වගේ හාමුදුරුවන්ට …. එක්කෝ ඉතුරු ටික ලියන්න ඕනැ නැහැ

  72. Saradiel says:

    කෝට්ටේ ධර්මපාල දොන් ජුවන් කියලා රජ කෙරුවෙත් මේවගේ අය තමයි

  73. මේඝවර්ණ අභය says:

    ආතල් කමෙන්ට් ටික…

  74. පොරමෝලා says:

    පොරට කියල පාෂාණ නෙලවා ගෙන තියනව වගේ පේන්නෙ

  75. Love nature says:

    “සහන ලැබෙනතුරු ලංකා දීපයට
    ගහන ගැහිලි හමුවේ සිහවෙසින් සිට
    නහන රුපුන් නහමින් යමි ඉදිරි යට
    මහණ කමත් බණ දහමත් එයයි මට”

    ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි

  76. බොහොම හොඳයි ඒවගේ සමනලයෙක් තමයි අපටත් ඕනැ කොහොම හරි ජනාදිපතිවරනයට මහ සමනලයා ඉදිරි පත්කොරමු???

    • මන්න පොන්ගල says:

      අපිටත් ඕනෑ ඒ සමනලයාම තමයි. ඒ සඳහා අපි බැහැල වැඩ කරමු. තෑන්ක් යූ!

  77. අනේ අපිත් මේ බල බලා උන්නෙ ඔබ වහන්සෙ නියත විවරණ දෙන්නෙ කොයි වෙලේද කියල.
    දැන්නම් කිසි බයක් නැහැ අපි රනිල්ට.

    ක්‍රොන්තාත් එක ගත්තෙ කීයටද කියලත් කිව්වනම් තවත් හොදයි නේද හාමුදුරුවනේ. එතකොට අල්ලපු ගෙදර එකාතත් කියන්න තිබුන ඔබ වහන්ස්සෙ වගේ රනිල්ටම දෙන්න කියල. ඌටත් තාම ලොකු වයසක් නැහැ.

  78. Love nature says:

    “මගේරට, මගේ ජාතිය, මගේ ආගම, මගේ භාෂාව කියා වටිනා රත්න හතරක් මට තියෙනවා. ඒ රත්න හතර ආරක්ෂා කර ගැනීම මගේ යුතුකමයි.”
    “සිංහලයන්ට විස මත්පැන් බොන්නට දී සිංහලයන් නැති කළ සුද්දා අපේ පරම්පරා හතුරකු ලෙස මම සලකමි.”

    අනගාරික ධර්මපාල තුමා …!

  79. Priyankara says:

    Me wage hamuduruwaru thamai sasane kanne.

  80. බකමූණා says:

    පව්. “කුම්බලා මාළු කෑවා නම් තුක (දුක) විඳපන් බළලෝ” .

  81. Nandasoma says:

    අබුද්දස්ස කාලේ තලගොයිත් බණ කියවනලු…..!

    • දේවක ඕස්ට්‍රේලියාව says:

      ඒ කියන්නෙ පාලිත හාමුදුරුවොත් තලගොයෙක් කියලද?

    • Boo says:

      ඒක තලගොයාටත් කරන අවනම්බුවක්. තලොගොයි වත් ඔහොම ගොන් කතා කියන්නේ නැහැ.

  82. Ape Arachchi says:

    අනේ හාමුදුරුවනේ මමත් බුද්ධාගමේ තමයි. ඒත් මම කියන්නෙ අර රදගුරු තුමා වගේ අති ශේශ්ඨ චරිත ආදර්ශයට අරගෙනවත් හැදෙන්න බැලුවනන් නේද හොද ? දොල පිදේනි වලට එක එකාට කඩේ යන්නෙ නැතිව.

  83. ඌ ඇම් පී දෙන දාස says:

    මට මතක්වෙන්නෙ fb එකේ තිබුන post එකක් : කවුද යකෝ මේ දැහැත් වට්ටියට ගංජ දාපු එකා.

  84. siri says:

    Niyatha vivarana kiyana wachanaye therumawath nodanna bhikshuwak.

  85. හැකහැක says:

    බලපල්ල, බලපල්ල, මේ හාමුදුරුවන්ටත් අර අඹර දමිල හාමුදුරුවන්ට වගේ
    ලිත්‍රෝ ගෑස් සමාගමේ අලෙවි ප්‍රවර්ධන නිලධාරී තනතුරක් හම්බ වෙලාද කියල.

  86. Hema says:

    Mae Chewaradhariya budu dahama danne nathiwa pissu dodawanawa. 29 wathawak paradila Appayage pitin agamathi wela rata wikuna kana eka nawatha genena hadanne mona ithiyakada?

  87. janahitha says:

    මේ හාමුදුරුවො වසලයෙකුට කඩේ ගිහින් මොන තරම් ජනතාවගෙන් බැණුම් අහනවද​?පූරුවෙ කරුමයක් පඩිසන් දුන්න වගේ වැඩක්.අපිට කියන්න තියෙන්නෙත් එක දෙයයි.සිවුර කොහෙ හරි පඳුරක් උඩින් වනල කොළඹ නගර සභාවෙ කම්කරු රස්සාවක් කොරන්න පාලිත​.

  88. මුට අර පයිත්තියන් says:

    මුට අර පයිත්තියන් . සිරි කොත දානේ විසවෙලා.

  89. Nihal says:

    This monk is a utter disgrace to Buddha Cheewara

  90. gamini says:

    Two weeks Before Talk like Hero Now change Hope Get Big Amount Like J,V,P

  91. Nugegoda Amila Thero says:

    Don’t take this Thero seriously. his Nalandaramaya in Nigegoda is a business establishment. those who wish to pay him 2.5 Million can get their children admitted to grade 1 Royal college. he is so powerful

  92. කුමන්ත්‍රණයක්ද මේ says:

    චන්දෙකින් නම් එන්නේ නැති බව ෂුවර්. MY3 ඉවත් නොවන බවත් ෂුවර්. ඉතින් MY3 මරා හෝ මිය යන බවද මේ කියන්නේ. මේ ප්‍රකාශය ආරක්ෂාවට තර්ජනයක්. වහා අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කරන්න.

  93. nalin says:

    Few days ago this Monk said all the MPs must go home specifically said Ranil Mithree and others. Again after another few days saying something totally contradic thing. This monk think Ranil gave bibe for all the citizens as he done to him. Mother fuckers

  94. gamini says:

    siyura galawala gal gahala mekawa maranna ona galle face ekedi

  95. Roshan says:

    Meya budu welada niyata vivarana denna?

  96. කැලණියෙ දමියා says:

    සාදු සාදු………………..

  97. Walimuni Abeysekera says:

    Moda Sadu..
    Just think of the damage RW has bee doing to Buddhism.

  98. gothaya says:

    Ane sadu kate tinkirida chivarayata nigaru karanne ne namith muge Kona kapapu ekekda koheda

  99. Gonsun says:

    Palitha ,Robed bogus priest, we know your charactor very well, you are also a Samanalaya, No you are the opposite of Samanalaya, I say.
    Next opposite house owner threw stones at you for messong with his daughter and every one in.Nalandarama Road knows this. You are obsessed with RW, may be he saved uou from.some thing?.

  100. Upasaka Appu says:

    හාමුදුරුවනේ, නියත විවරනය කියන යෙදුමේ තේරුම අර පුලතිසිපුර භික්ෂූ පෙරමුනේ තරුණ
    භික්ෂූන් වහන්සේලාගේ මාධ්‍ය ප්‍රකාශය අසාවත් ඉගෙන ගන්න.

    මට පෙනෙන විදිහට ධර්මය පිළිබඳව ඔබේ තිබෙන දැනුම එම තරුණ භික්ෂූන් වහන්සේලාගේ
    තරමටවත් දියුනු වෙලා නෑ.

Main News