මීලග ජනාධිපති වෙන්න සිහින මවන රාජපක්‍ෂවරයා ළගදීම හිරේ දානවා..- සජිත්

August 28, 2018 at 6:29 am | lanka C news
මීලග ජනාධිපති වෙන්න සිහින මවන රාජපක්‍ෂවරයා ළගදීම හිරේ දානවා..- සජිත්

පොහොට්ටු පක්ෂය නියෝජනය කරමින් 2020 ජනපති වීමට සිහින මවන රාජපක්ෂවරයෙකු හට නුදුරේදීම සිරදඬුවම් විදිමට සිදුවන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ පිලිබදව අදහස් දක්වමින් ඇමැතිවරයා පැවසුවෙ ‘තමන්ගේ මහා මිනිස්සු වෙනුවෙන් කෞතුකාගාර හදන්න රාජ්‍ය මුදල් කෝටි ප්‍රකෝට් ගනනින් අවභාවිත කිරිම නිසා අදාල පුද්ගලයාට මෙම දඩුවම හිම්වනු ඇති බවයි.

ඇමතිවරයා මෙම අදහස් දැක්වුයේ අනුරාධපුර අඩියාගල ප්‍රදේශයේ ඉදිකළ ‘සෝමාදේව් ගම’ ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත්කිරිමෙ අවස්ථාවට එක්වෙමිනි.

– splivemedia

39,250 views