මීලග ජනාධිපති වෙන්න සූදානම් වෙන්න..- ඇමති රාජිතට ජනපති මෛත‍්‍රී ජනාධිපති පූර්වාභිෂේක කරයි..

July 31, 2018 at 10:41 pm | lanka C news
මීලග ජනාධිපති වෙන්න සූදානම් වෙන්න..- ඇමති රාජිතට ජනපති මෛත‍්‍රී ජනාධිපති පූර්වාභිෂේක කරයි..

වර්තමාන ආණ්ඩුවෙන් ඉවත් නොවීම රටේ පාලකයා වීමට කල්පනා කරන ලෙස තමන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඒ සදහා තමන් ඔහුට සුභ පතන බවද ජනාධිපතිවරයා කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගේ සේවාව අගය කිරීම සදහා කොලඹ නෙළුම් පොකුණ රගහලේදී පැවති ‘සුවපති අභිෂේක’ උත්සවය අමතමිනි.

85 views

13 Comments to “මීලග ජනාධිපති වෙන්න සූදානම් වෙන්න..- ඇමති රාජිතට ජනපති මෛත‍්‍රී ජනාධිපති පූර්වාභිෂේක කරයි..”

  1. Bberuwala suwadina api says:

    Beruwala UC &pradeshiya sabawa paradai beruwala seat chanda 15000 paradai mulin asanadinanaya janadipathi henen thamai datha

  2. Sunny says:

    Then what will happened to day dreaming future leader from Hambantota

Main News