මීලග නායකත්වයට එකම සුදුස්සා ගෝටාභය පමණයි.. අප බොහෝ පිරිසක් එම මතයේයි.. – 16 කණ්ඩායමේ WDJ කියයි..
May 13, 2018 at 12:02 am | lanka C news
අනාගතයේ නායකත්වයට පත් කල යුතු එකම සුදුස්සා හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා බව හිටපු ඇමති ජොන් සෙනෙවිරත්න මහතා පවසයි.
දැනට දෙවසරකට පෙර තමන් මේ බව කියු පසු තමන් හා වාද විවාදවලට පැටළුණු බෙහෝ පිරිස් අද වන විට තම මතය හා එක්ව සිටින බවද ඒ මහතා සදහන් කරයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපෂක් මහතාගේ ප්රධානත්වයෙන් ගොඩකවෙලදී පැවති උත්සව සභාවකදී ඔහු මේ අදහස් පල කලේය.
Yes, start ordering some white vans as well.😀 Ready for Hitler salute as well.
Congratulations Gota. This is the wish of the country
mekaage moonanam hariyata ara puchchana miniyak,rasne daraagannata beruwa duwala
ewilla wage penne.katta kalu mineemas kaana kaapiriyekne moo
upadiyak nethi wayas 50 wedi siyaluma desapalakayan elawa damamu
iwathwenu rata keewa ethi. hamba kala ethi
ජනතාව පාරට බැහැලා තමන්ම නායකයන් හදාගෙන ආණ්ඩුවක් හදා ගනීවී !!!!!!!! ඔහේලා 2020 වෙනකම් හීන බල බල නිදා ගන්න ………
ලබන ජනාධිපතිවරණයට පොහොටිටුවෙන් ඉදිරිපත් කළයුතු සුදුසුම අපේක්ෂිකාව පවිත්රා වන්නිආරච්චි.
ඇය උගත්, අවංකයි, දක්ෂයි, දූෂණයෙන් තොරයි.සියළු ජාතීන් සමග සහයෝගයෙන් කටයුතු කරන කෙනෙක්.