මීලග නායකයාගේ ජීවිත අවදානමක් ඇතිකල ගුවන් නියමුවාගේ බලපත‍්‍රය අහෝසි කරයි..

January 16, 2018 at 8:40 am | lanka C news
මීලග නායකයාගේ ජීවිත අවදානමක් ඇතිකල ගුවන් නියමුවාගේ බලපත‍්‍රය අහෝසි කරයි..

ඇමති මහින්ද අමරවීර යාපනය බලා ගුවනින් ගමන් කිරීමේදී ඔහුගේ ජීවිතයට තර්ජනයක් වන ආකාරයෙන් ගුවන් යානය පැදවූයේ යයි අදාල ගුවන් සමාගමේ නියමුවාගේ බලපත‍්‍රය අහෝසි කල බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කරයි.

මෙසේ බලපත‍්‍රය තහනම් කර ඇත්තේ පෞද්ගලික සමාගමකට අයත් සැහැල්ලූ ගුවන් යානාව පැදවූ නියමුවාගේය.

අදාල යානාව යාපනයට යාම සදහා පාර වැරදී තලෙයිමන්නාරම දෙසට ගොස් අමතරව පැය දෙකක පමණ කාලයක් ගුවනේ සැරිසරා ඇත.

යානාවේ ඉන්ධන අවසන් වීමට ආසන්න වීම නිසාවෙන් ඇමතිවරයා ඇතුළු පිරිසගේ ජීවිත අවදානමක්ද ඇතිව තිබේ.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඇමති මහින්ද අමරවීර මහතාව වරක් හදුන්වනු ලැබුවේ දකුණෙන් බිහිවන මීලග නායකයකු ලෙසයි.

12 views

12 Comments to “මීලග නායකයාගේ ජීවිත අවදානමක් ඇතිකල ගුවන් නියමුවාගේ බලපත‍්‍රය අහෝසි කරයි..”

  1. Notthischange says:

    If that pilot could do the rest, people would have worshiped him as a god…

    • ජනක says:

      දේශපාලන අපතයෙක් නිසා අහිංසක තරුණ ගුවන් නියමුවෙකුගේ අනාගතය අදුරු නොකරනු .
      සියලුම ගුවන් සේවකයිනි මේ ක්‍රියාවට විරුද්දව පෙළ ගැසෙමු .
      රාජ්‍ය බලය අනිසි ලෙස බාවිතා කිරීම හෙලා දකිමු.
      දේශපාලන අපතයාහට අපගේ විරෝදය පළකරමු .
      බස් කොන්දාස්තර කුහකයකු ගුවන්නියමුවෙකුගෙන් පලි ගැනීම හෙලාදකිමු

      • ලක්ෂිත දිසානායක says:

        ගුවන් නියමු තරුණයාගේ රැකියාව නැතිකළ පලිය ගනිල්ලා මු යන ගුවන්යානාවල තාක්ෂණික දෝෂ ඇතිකරපල්ලා .අශ්රොෆ් ට දුන්නු බේත දීපල්ලා

        • chatu says:

          ,,Amana weerayoth ekkama guwan yaanaya KALAPUWATA wetenta set karala GUWAN NIYAMUWAA
          parasute eken bimata penala diwi beraa nogeneeme waradata ohuta danduwam kirima hari,
          mama kiyanne boruda kiyala kalapanaa,,,,,,,,,,karalama therum ganna…………………….?

  2. මීලග පාතාල නායකයක says:

    කව්ද පොල් ගැහුවේ, වැඩ කරනවා. කිලිනොච්චි. මැදවච්චි. අලිමංකඩ පාමංකඩ. තලේයිමන්රනාම පලාලි යහපාලනය . වහලලනය ගවපාලනය. මිනිස්සු වස් තියනවා දෙස් තියෙනවා. ඌව දෙය්යෝ බලනවා. සුරයක් බද ගත්තානම් . එත් මිනිස්සු දෙස් තනා ඒවා ගෙන් බේරෙන්න බැහැ.පිල්ල මාරු කරපන් ඉක්මනට.කප්පිත්තා සුවර් එකට අද දේවාලේ ගියා.කපුරුත් අරන්.

  3. nihal says:

    අනේ අපේ අනාගත නායකයන්ගෙ හැටි

  4. Jonaa'S Brother says:

    මචෝ ! සූදානම් ශරීරේ කියල පොල්ල අල්ලන් බස් එකේම පලයන් බන්

  5. බබා උක්කුන් says:

    අපෝ මෙයාද ඊලග නායකයා.
    මේ දවස් වල අපේ ගෙදර වත්තේ පොල් ගස් වල සෑහෙන්න අතු වේලිල වැටෙනවා. පොල් පිති කපල දෙන්නම් ඕන තරම්

  6. Anura says:

    Athi yanthan.Deyyo Api gena baluwa

  7. adrian says:

    bus ekak drive kala miniha monavada light plane gana danne?
    This fellow was a bus conductor. Now crept in to parliament

  8. කප්පිත්තා says:

    ඇයි යෝදයෝ තලෙයිමන්නාරම කලපුවට ඕක දැම්මේ නැත්තේ? දැන් පොල් ගහපන්.

  9. David Milli-Banda says:

    Meka Horikadayek………….

    Moo hitiyath nehe wage danenne.

Main News