මීලග නායකයා වෙන්න රාජිත ගමනේ.. ජනාධිපතිවරණ ප්රචාරක වැඩ උතුරෙන් ඇරඹේ..
August 16, 2018 at 11:20 am | lanka C news
ඇමති රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම් ඇතුළු උත්සව ගණනාවක් අද සිට යාපනය මුල්කරගත් උතුරු පළාත තුළ ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යංශය සදහා අවයැවෙන් වෙන් කරන ලද මුදලින් වැඩි කොටසක් උතුර පලාතේ විවිධ වැඩ කටයුතු සඳහා වෙන් කර ඇති බවද සදහන්ය.
ඇමතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ මීළඟ ජනාධිපතිවරණය පොදු අපේක්ෂකයා වීම සදහා වන මූලික ප්රචාරක වැඩපිළිවෙළ මේ සමගම ඇරඹෙනු ඇති බවයි.
තමනට රටේ පාලනය බාර ගන්නා ලෙස සූදානම් වන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් පවසා ඇති බව ඇමති රාජිත අවස්ථා කිහිපයකදීම සදහන් කර තිබේ.
මෙතන ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. සිංහල අති බහුතරයකට මේක විහිලුවක්, විගඩමක් වගේ පෙනුනට මේකේ ලොකු අහිමිහිරි කථාවක් තියෙනවා. මොව්න් හොයාගෙන තියෙන්නේ ජනාධිපතිවරණ දිනන ක්‍රමයක්. ඒ ක්‍රමය ඇත්තටම සාර්තකයි. ගිය පලාත්පාලන මැතිවරණයෙන් පොහොට්ටුව නැත්නම් ක්‍රියාකාරි විපක්ෂය ලබාගත්තේ 44%. එතකොට එහෙම නොවන 56% ක් තව තියෙනවා. සිංහල නොවන මිනිසුන්ට මේ භූමියේ තිබෙන්නේ සිංහල මිනිසුන්ට තියෙන ප්‍රශ්න නොවේ. ඔව්න් හිතින් ජීවත් වන්නේ එක්කෝ තමිල්නාඩුවේ එහෙමත් නැත්නම් සෞදි අරාබියේ. ඔව්න්ගේ චන්දය හිමිවන්නේ මේ වගේ ඔව්න්ගේ හීනමානය සන්තර්පනය කරන හිස් මිනිසුන්ට.ඔව්න්ට ආර්ථික සමෘදියක්, ඒකීය භාවයක් වගේ මාතෘකා අදාලම නෑ.උන් තමිල්නාඩු විකට චිත්‍රපට බලා ඒ විකාර ලෝක වල ජීවත් වන හිස් මිනිස්සු.නමුත් ඔව්න්ටත් චන්දය හිමියි. අපේ රටේ චන්දේ තියන්නේ ඇමරිකන් ක්‍රමයට නෙවේ.එහෙම තිබ්බානම් මෙහෙම හිස් මිනිස්සුන්ට රගන්න වෙන්නේ නෑ. ජනාධිපතිවරණයකදී මුලු රටම එකම චන්ද කොට්ටාසයක් වෙනවා. ඒක තමා මුන් ප්‍රයෝජනයට ගන්නේ. ඔය බයිලාවම චන්ද්‍රිකාත් සාර්ථක ලෙස වසර 11ක් කරා, රටට මෙලෝ වැඩක් නොකර. යූඑන්පී ගන්ධබ්බයන් කොහොමත් රටේ ඒකීය භාවය, බහුමික අකන්ඩතාවය වගේ දේවල් වලට සංවේදී නෑ. උන් ජීවත් වන්නෙත් මේ පොලවේ අඩිය ගහල නෙවේ. ඔය ඔක්කොම සයිකෝ කේස් එකතු වුනාම මේ වගේ අපතයින්ට දිනන්නත් පුලුවන්.ඒකයි මූ උතුරෙන්ම වැඩේ පටන් ගන්නේ.මොකද ඌ දන්නවා උතුරේ ඉන්න මැන්ටල් කේස් ටික ඔය මිස්ටර් ප්රභාකරන් වගේ ගොන් කථාවක් කියලා චූන් කරන්න පුලුවන් කියලා.
සුළු ජාතීන් ෆුල් ඩම් දාල පෙන්නුවේ ලක්ෂ හතරාමාරක වෙනසක් පමණයි ගිය සැරේ. මේ සැරේ ඒක ඉක්මවන්න අමාරු වෙයිද?
very correct!!!
නරියට කුකුල්ලු බාර දීම
මහජන මුදල් අයථ ලෙස පරිහරණය කල රාජිත ඉල්ලා අස් කරවමු.
රාජිත ගෙදර යවන්න මහජන මතයක් හදමු.
“නොමිලයේ බෙහෙත් දැන් නැහැ. බෙහෙත් තියෙන්නේ සල්ලිවලට. රෝහල තියෙනවා. හැබැයි බෙහෙත් පිටින් ගන්න ඕන. අද රජයේ ඉස්පිරිතාලෙකට ඇතුළු වෙන්න බැහැ, සල්ලි නැතිව. වාට්ටුවේ නතර වෙන්න ඇඳක් ගන්න ඕන නම් ඕ.පී.ඩී. එක පැත්තෙන් ගිහිල්ල හරියන්නේ නැහැ. වෙන පාරක් තියෙනවා. මොකක්ද පාර ඒ පාර තමයි චැනල් පාර. ඒ ෙදාස්තර මහත්තයම චැනල් කරල එයා තුණ්ඩුව ලියලා දෙනවා ඇවිල්ලා මගේ වාට්ටුවට ඇතුළු වෙන්න කියලා. පොඩි අසනීපවලට පොඩි පොඩි සල්ලි. ලොකු ලොකු අසනීපවලට ලොකු ලොකු සල්ලි. ලොකු අසනීපයක් එම හැදුණොත් දුප්පත් මනුස්සයකුට ජීවිතය ගැන බලාපොරොත්තුව අතහරින එක හොඳයි හොඳ කරගන්න වලිකනවට වඩා” යයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් පැවැසීය
නැවත වැඩවර්ජන කළහොත් පෞද්ගලික බස් ජන සතු කරනවා – රාජිත
චන්ද්‍රිකා රාජ්‍ය නායිකාව සිටි කාලයේ රාජිත සහ ඔහුගේ සහෝදරයෙක් එක්ව සේනාරත්න අසෝසියේට් නම් වාණිජ ආයතනයක් පවත්වාගෙන ගියා. එමගින් කෙරුණේ පිට රටින් දන්ත වෛද්‍ය උපකරණ හා ඖෂධ ගෙන්වා ඒවා රජයේ ඔසුසලටත්, ත්‍රිවිධ හමුදාවටත් සපයන කාර්ය කරගෙන යාමයි. ඔවුන් මේ ව්‍යාපාරය විශාල ධනයක් උපයන ජාවාරමක් ලෙස පවත්වාගෙන ගියා. රහස් පොලිසියට ලැබුන තොරතුරක් මත මේ ආයතනයට අයත් ගබඩාවක් වටලලා පරීක්ෂණයක් ආරම්භ කළා. එහිදී කල් ඉකුත්වූ බෙහෙත් වර්ගවල පරණ ලේබල් ගළවා ඒ වෙනුවට ඉදිරියට පවතින දින සහිත ලේබල් අලවා ඖෂධ විකුණන නීච ක්‍රියාවලියක් ද සොයා ගැනුණා. මතක තබා ගන්න එම බෙහෙත්වල කල් ඉකුත් වූ දින වෙනස් කොට ඉදිරි දින සහිත ලේබල් අලවා තිබුනේ ආරක්ෂක හමුදාවලට සපයන්න. මෙය එම පරීක්ෂණයෙන් හෙළිදරව් වුණා. මේ සම්බන්ධ සොයාගත් සාක්ෂි මත රාජිතට විරුධව නඩුවක් මහාධිකරණයේ ගොනු කළා.ලස්සනම වැඩේ කියන්නේ නඩු විභාගය ඉවර වෙන්න ආසන්න කාලයේ මේ නඩුව විභාග කරන මහාධිකරණය විනිසුරු සහ රාජිත මීගමුව ප්‍රදේශයේ හෝටලයක දී එකට ආහාර ගන්නා අවස්ථාවක් ප්‍රාදේශීය පුවත්පත් වාර්තාකරුවකුට හසු වුණා.
එම පුවත පුවත්පත්වල පළ කළ ද වැඩි කාලයක් නොගෙනම විනිසුරු නඩුව අවසන් කලේ රාජිත නිදහස් කරමින්. ඇති හැකි අය ඉදිරියේ නීතියේ ස්වාධීනත්වය හා මහාධිකරණ විනිසුරුගේ අපක්ෂපාතීතත්වයේ තරමද මේ සිදුවීමෙන් පේනවා.
නමුත් ඊට එරෙහිව කෝවරන්ටෝ රීට් ආඥවක් මගින් අභියාචනාධිකරණයේ නැවත රාජිතට විරුද්ධව පෙත්සමක් ගොනු කරනවා. දින 10 ක් පුරා පෙත්සම් අභියාචනාධිකරණයේ දී විභාග වුණා. ජනාධිපති නීතිඥ චොක්සි ඇතුළු රටෙ නමගිය ඉහළම නීතිඥ පිරිසක් රාජිත වෙනුවෙන් පෙනී හිටියා. නමුත් 2000 වසරේ මාර්තු 31 දා අභියාචනාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කරන්නේ රාජිත වැරදිකරු කරමින්. අභියාචනාධිකරණය ඔහු මන්ත්‍රී ධුරයක් දරන්නට නුසුදුස්සෙක් ලෙස තීන්දු කළා. වැරදි ආකාරයට ඖෂධ ජාවාරමක නියැළී උසාවියේ වැරැදිකරු වී මන්ත්‍රී ධූරය ද අහිමි කරගත් පළමු කෙනා රාජිත.
Gas nathi rate wedaru gahath gahak kiwwalu
umbalata lankawa aandu karanda danne nehei!!! lankawata muslim prime Minister kenek saha demala president kenek aawoth lankawa singapore wage aei.!!!