මීලග පොදු අපේක්ෂකයා විජේදාස රාජපක්ෂ…?
August 23, 2017 at 12:13 am | lanka C news
අධිකරණ හා බුද්ධශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතා 2020 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස තරග කිරීමට අවස්ථාව ලබා දෙන බවට ඒකාබද්ද විපක්ෂය විසින් පොරොන්දු වී ඇති බවට තොරතුරු ඇතැයි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.
අනේ අපොඉ අපේ රට, හරියට අන්දරේලා ගේ දීපය වගේ
Our next president is a Rajapaksa but his name is Gotabhaya!