මීලග මහ ඇමති මමයි.. පැරදුනු මන්ත‍්‍රී දිස්ත‍්‍රික්කය පුරා කැන්වසින්..

September 5, 2020 at 3:22 am | lanka C news
මීලග මහ ඇමති මමයි.. පැරදුනු මන්ත‍්‍රී දිස්ත‍්‍රික්කය පුරා කැන්වසින්..

මැතිවරණයෙන් පරාජය පත් වූ දේශපාලඥයෙකු මීළඟට පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේ මහ ඇමති අපේක්ෂක ධුරය බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

පසුගිය මහ මැතිවරණයේදී පරාජයට පත්වුවද ඔහු පැවැති පාර්ලිමේන්තුව නියෝජනය කළ පුද්ගලයෙකි.

තම බලාපොරොත්තු සම්බන්ධයෙන් මේ වන විටත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ නායකයන් වෙත දැනුවත් කර ඇතත් ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් සාධනීය ප්‍රතිචාරයක් ලැබී නැත.

එසේ තිබියදී ඔහු තම දිස්ත්‍රික්කය පුරා ආධාර කරුවන් යොදවා ගෙන ප‍්‍රචාරය කරමින් සිටින්නේ තමන් පළාතේ මීලග මහ ඇමතිවරයා වන බවයි.

35,375 views

5 Comments to “මීලග මහ ඇමති මමයි.. පැරදුනු මන්ත‍්‍රී දිස්ත‍්‍රික්කය පුරා කැන්වසින්..”

  1. Saradiel says:

    Why are these fellows so keen on becoming people’s representatives is obvious. Once they have tasted it they know how sweet it is and can’t do without it. But stupid voters think they do it for us!

  2. sunimal says:

    මහා ඇමති තනතුර දැන්වත් නතර කල යුතුය කොමිස් ගහන හොදම තනතුර

    • දලු බන්ඩා says:

      තැපැල් නයින්ටියේ ගිය සමුපකාර මැනේජර් මහ ඇමති තුමා අද කොහොමද ?

  3. දලු බන්ඩා says:

    තැපැල් නයින්ටියේ ගිය සමුපකාර මැනේජර් මහ ඇමති අද කොහොමද ? හොද රැකියාවක්.

  4. kure says:

    Mata amaha amathi wenna ona, eka nisaa palaath sabhaa ahosi nokala yuthyi!

Main News