මීලග මහ මැතිවරණය පොහොට්ටුවෙන්ම පමණයි.. පුටුවට පයින් ගහයි..

November 30, 2019 at 10:32 pm | lanka C news
මීලග මහ මැතිවරණය පොහොට්ටුවෙන්ම පමණයි.. පුටුවට පයින් ගහයි..

මීළඟ මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය ස්ථිරවම තරඟ වදින්නේ පොහොට්ටුව ලකුණෙන් පමණක් බව මහවැලි රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරණයේදී ලක්‍ෂ 69ක ජනතාවක් ඡුන්දය දුන්නේ පොහොට්ටුවට නිසා ඉදිරි මැතිවරණයද පොහොට්ටුව ලකුණින් තරග වදින බවද ඔහු පැවසීය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

56,697 Viewers

19 Comments to “මීලග මහ මැතිවරණය පොහොට්ටුවෙන්ම පමණයි.. පුටුවට පයින් ගහයි..”

  1. David Milli-banda says:

    Thats the right thing to do Roshan. Sirisena should have leakised this fact by now.

    • Amda says:

      ඇත්ත.

      පුටුව අත කකුල ඔක්කොම අපිට එපා වෙලා තියෙන්නෙ

      අර දයාසිරිය ගිහින් සිරත් එක්ක ශ්‍රීලන්කා ආන්ඩු හදන්න කතා කරනව.
      වරෙන්කො….කෙලින්ම කොමඩ් එකට දාල ෆ්ලශ් කරල යවන්නෙ
      2015 ඉඳල රට කෑව..දැන් ඔක්කොම පව් යූඑන්පී එක උඩ දාල අත හෝදගන්න හැදුවට, අපිට මුල අමතක නෑ.
      කරපු බලු වැඩ, කියපු සක්කිලි කතා අමතක නෑ.
      මහින්දට බැන්න හැටි මහින්දට අමතක උනාට අපිට අමතක නෑ.
      කෝටි 800ක ගෙයක් ඉල්ලගත්ත මදිවට දැන් ආයිමත් දේශපාලනය කොරන්න කතාව.
      පොහොට්ටු සහෝදරවරු කොහොම හරි ඔය තම තමුන්ගෙ පලාත් වල ශ්‍රීලන්කා චන්ද ටික හරව ගන්න.

  2. බොදු සිංහ ධජ දිනූ says:

    පිලිගත නොහැකි පක්‍ෂයකි ශ්‍රීලනි පක්‍ෂ
    වෛර උඩු දුවලා චන්ඳ්‍රිකා පෙන්වු යක්‍ෂ
    වියත්මඟ දිනව රටේ සමඟිය දෙන පක්‍ෂ
    පොහොට්ටුව බොදු සිංහ ධජ දිනූ පක්‍ෂ

  3. Kadiya says:

    Welcome Pohottuwa. We don’t need pamba siras any symbol.

  4. Sumith says:

    සිදුවිය යුත්තේ එයයි. පුටුවට ඕනේ නම් වෙනම ඉල්ලලා බලන්නත් පුළුවනි ne.

  5. Dilshan says:

    We don’t need Sirisena and his cunning plans. We don’t mind him in the government but not as the chairman of Slfp. If Mahinda is Slfp chairman it’s OK if not we vote for pohottuwa

  6. Dev says:

    ඒක හොදයි. පොහොට්ටුව වෙනම ඉල්ලන්න. ශ්‍රීලනිපේ වෙනම ඉල්ලලා පුලුවන් ආසන ගානක් දිනාගෙන ඊට පස්සෙ එකතු වෙලා ආණ්ඩුවක් හදන්න. එහෙම නැත්නම් ශ්‍රීලනිපේ එවුන්ට ඇමතිකම් දීලා ඉවරයක් වෙන්නෙ නෑ.

  7. Aba Aba says:

    No more SLFP nonsense. If Dayasiri wants to hang on to that forgotton party let him die with it. Sri Lankan people have decided to go with SLPP (Pohottuwa). Pohottuwa is the only savior.

  8. Ranga says:

    Kanna dipu atha hapaa kana ballo tikak tamai pohottuwe inne.balapan ubalata wena de?

  9. Nandasoma Suriyaarachchi says:

    DO NOT CHANGE THIS DECISION…….!

  10. නිළමේ says:

    ” පොහොට්ටුව ” ඡන්ද ළකුණ විජයග්රාහී සංකේතයක්. ශ්රීලනි. පාක්ෂික එක් වූ මන්ත්රීන් මේ බව අවබෝධ කරගත යුතුයි.

  11. කිරිමෙල් says:

    👍👍👍👍👍👍👋👋👋👋👋👋💪💪💪💪

  12. Gonsun says:

    MR ta Drohiwuu, siyaly SLFP karayanta thitha tabana hondama kraayai.
    NIDI MATHA NIMALA, KUDU MINIARUWAGE HITHAWATH SEEVIYA, FOT NOTE DAYA, SAHA ANIKUTH DROHIYAN DESHAPALANAYEN.ATHUGANA EKAMA KRAMAYA MEYAI

  13. Kevin says:

    අනිවාර්යයෙන්ම එයයි වියයුත්තේ. ශ්‍රිලනිපයේ අයට ඕන නම් වෙනම ඉල්ලලා දිනලා එන්න කියන්න..

  14. Kevin says:

    එස්බීලා, ඩිලාන්ලා, ෆුට්නෝට් දයාසිරි, බුකීපාලයා වගේ අපතයෝ හලන්න ඕන. ඔකුන්ට මිනිස්සු කැමති නෑ..

  15. මේක තමා හරි පාර.... පුට්ටු එපා පොහොට්ටුව ඕනේ.... says:

    මේක තමා හරි පාර…. පුට්ටු එපා පොහොට්ටුව ඕනේ…. ඇත පුටුවේ තයන් වනවන්න කියාපල්ලා. මුන් හදන්නේ රට බදන්න.

  16. sunil says:

    උබලට 2015 දී කෙල උනේ ඒක තමයි .අපිට පක්ෂයක් නෑ .එත් ගොටට චන්දය දුන්නේ SLFP ගැන විශ්වාස ය තියල . පොරොන්දු කැඩුවොත් .බලාගෙනයි .JVP එක ආසන 39 ක් ගත්ත වෙලාවෙත් ඔලුව ඉදිමිලා ඔහොමම හිතුව .පේනවනේ දැන් වෙලතියෙන දේ.

  17. තිත්ත ඇත්ත says:

    ලංකාවෙ දැනට 10%කට වැඩි කැපුවත් නිල් උන් ඉන්නවා.
    තව UNP,JVP වලින් කැඩිච්ච උනුත් එන්නෙ SLFP එකට
    එහෙම බැලුවහම ලක්ෂ 15-20 විතර තියෙනවා
    ඡනාධිපති වරනයෙදි SLFP වෙනම ඉල්ලුවනම් දිනම් සඡිතය
    අපි මහාමැතිවරනෙදි වෙනම ඉල්ලුවොත් අපිට 90ක් එයි
    SLFP-UPFA 15 යි
    ඔක්කොම 105
    ඉතුරු 120ම UNP,TNA,JVP හොර නඩේට
    ඉට පස්සෙ SLFP වුන් ටිකත් හොර නඩේට සෙට්වෙයි
    ආපහු පොහොට්ටු උන්ට හිරගෙවල් තමයි

Main News